මාතර බ්‍රවුන්ස්හිල්හිදී මගියකු ජිප් රියකට යට වී තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ චතුර පසන් ගුණවර්ධන රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
සැකකරු ඇමැතිවරයකුගේ පුතෙකි.
තුවාලකරු මාතර රෝහලෙන් කරාපිටියට මාරු කළ අතර ඔහුට රුපියල් 40,000ක් ගෙවීමට සැකකරු ඉදිරිපත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය නම් නිතිය නැද්ද න්යමයි ජයවේවා (දී)
රියදුරකු අතින් අනතුරක් උනාම ඇයි අම්මගේ අප්පාගේ ජාතකය හොයන්නේ. වෙරද්ද උන. එකට පොලිසිය කරන්න ඕනේ දේ කරලා තියන්නේ. දේසපාලනය මේකටත් ඇඳාගෙන මෙහෙම මඩ ගහන එක හරිම වෙරදී .ඔය කතා කරන අය අතින් කවදාවක්වත් වැරද්දක වෙලා නැද්ද පුදුමයි (අ)
මාසෙට 2500 ගානේ ජීවත් වෙන්න දුන්නනම් හරි. (ත)
කාගේ ද මේ පුතා (අ)
බන්දුල පෙරේරා මහත්මයා,හිතා මතා රියදුරෙක් අනතුරක් නොකරාට,හිතාමතා රියදුරෝ වනචාරි විදියට වාහන එලවනවා.එතනයි ප්‍රශ්නය තියෙන්නේ. (අ)
ඇමැතිතුමාගේ නම එලි කරන්න බැරිද?
මේ පුතා අධ්‍යාපනයට සම්බන්ධයිද? (ත)
වාහනේ ගිනි තියන්න තිබුනේ ....(අ)
හිතා මතා අනතුරු නොකලාට අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම ලංකාවේ සුලබ ලෙස දකින්ට ලැබෙනවා.අනතුරු සිදු වෙන්නේ ඒ නිසා බව බන්දුල පෙරේරා නමැති සමාජ විද්‍යා නැණවතාට කරුණාවෙන් මතක් කර සිටිමි (අ)
කව්රුත් නොදන්නා ඇමති පුතා (දී)
අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්න නායකයෙක් . මෙතුමා මේ සිද්දිය නිසා හිත ගැස්සීමක් බය වීමක් වෙලා නම් ඒක මුළු රටටම බලපාන පාඩුවක් නේද (අ)
ආරියරත්න මහත්තයා ඒ වගේ කෙනෙක් ඉස්සර බොරැල්ලේ හිටිය..එයාට කියන්නේ මැග්නට් සීය කියල.දැන් නම් එය නැහැ.හොද වහනයක් දැක්කම ඇවිල්ල ඇලෙනවා වාහනේ. පස්සේ බිම වැටිලා කෑ ගහනවා..ඉතින් මිනිස්සු වට වෙලා ඉන්නකොට අර ඩයිවර් සල්ලි කීයක් හරි දීල ශේප් වෙලා යනවා..(අ)
සමහර පලාත්වල හොඳ වාහනයක් දැක්කහම කිට්ටුවට එනකම් ඉඳල පාර හරහා එකවර පනින අයත් ඉන්නවා. (අ)
මේ රටේ නීතිය යම්තාක් දුරකට සැමට සමානව ක්‍රියාත්මක වෙන බවට තවත් උදාහරණයක් මේක.වාහනයක් එලවන ඕන කෙනෙක් අතින් අනතුරක් වෙන්න පුළුවන් ..හිතා මතා කිසිම රියදුරෙක් අනතුරක් කරන්නේ නැහැ..රටේ සාමාන්‍ය නීතිය අනුව මෙයාට කටයුතු කරලා තියෙනවා.(දිල්)
අනේ මන්දා?ඇමති කෙනෙක්ගේ පුතෙක් වෙන එකත් වහ කැවා වගේ වැඩක් තමයි නේද?(දී)
මෙයා කව්ද කියලා කව්රුත් දන්නවා (දී)
ජීප්රියකට යටවී තුවාල තුවාල බරපතල නැත්නම් පුදුමයි .එහෙමනම් එය යන්න ඇත්තේ බරකරත්ත වේගෙන් වෙන්නැති .(දී)