IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඇමැති පාසල් බලන්න යයි

(රංජන් කස්තුරි)

පාසල් දරුවන්ගේ අනාගතය ජාතියේම සතුට වන අතර ලක්ෂ සංඛ්‍යාත දරු දැරියන් අනිද්දා (21) පාසල්වලට පැමිණෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

සිසු දරු දැරියන්ගේ මුහුණු සජිවීව දැක ගැනීමට ගුරුමව්වරුන් මෙන්ම පියවරුන්ද එදින පාසලට එන් ඇතැයි තමා බලාපොරොන්තු වන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විවෘත කිරීමට නියමිත පාසල් කීපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.



අදහස් (14)

ඇමැති පාසල් බලන්න යයි

බද්රානි Tuesday, 19 October 2021 07:33 PM

මොනා උනත් අපි පාසල් යන කාලයේ නම් මෙහෙම අය හිටියේ නැහැ

:       2       5

RaveendraWednesday, 20 October 2021 06:12 AM

සහතික ඇත්ත.

:       2       1

ලමයWednesday, 20 October 2021 06:23 AM

බද්රානිට ගෙවන්නෙ මාසික දීමනාවක්ද නැත්නම් කොන්ත්‍රාත් ක්‍රමයටද. දන්නෙ නැති හින්දයි ඇහුවෙ.

:       1       0

chandanaWednesday, 20 October 2021 10:38 AM

ඔයා තවම ළමයෙක් නිසා දන්නෙ නැතුව ඇති. මේ අර ඉස්සර හිටපු රහස්පරීක්ෂක ප්‍රභන්ධ කතා පල කරපු භද්‍රානිනම් ඒයාට ‌ආණ්ඩුවෙන් ගෙවන්න විදිහක් නැහැ. හැබැයි ඒයා අද තමයි ඇත්තක් කියනවා දැක්කේ...

:       1       1

Demuni Uduwara Tuesday, 19 October 2021 07:40 PM

මේ දිනවල පාසල් යන දරුවන්ට පුදුමාකාර ආදරයක් !!

:       3       9

sampath Tuesday, 19 October 2021 11:50 PM

පාසල් පටන් ගන්න එක කෙසේ වෙතත් ඔන්ලයින්වත් පටන් ගත්තොත් හොඳයි.

:       0       0

Perera Wednesday, 20 October 2021 12:31 AM

මේ ඔක්කොම කරන්නේ බඩවඩා ගන්න ජනතාව රැවටීම.

:       0       0

chandima Wednesday, 20 October 2021 02:12 AM

ඕවා බලන්න නිලධාරීන් අරගෙන ඉන්නවා දහස් ගණන් වැටුප් ගෙවලා.

:       0       0

chandanaWednesday, 20 October 2021 10:34 AM

ඇමතිවරයාට වගකීමක් තියෙනවා 21 විවෘත කරන්න පාසැල් භෞතිකව සූදානම්ද කියලා තහවුරු කර ගන්න. ඒහෙම නැත්නම් හැමදේටම විරුද්ධ කට්ටිය කියයි 21 උගන්වන්න ආවෙ නැත්තෙ පාසැල් වල උගන්වන්න අවශ්‍ය පරිසරය නැහැ කියලා. සියල්ල තහවුරු වෙලත් නොඑන ගුරුවරුන්ට නියම පියවර ගන්න නීතිමය පසුබිම සැකසිය යුතුයි. ඔබ කියන ඒ්වා බැලීමට සිටින නිලධාරීන් සම්බන්ධයෙන්ද සුදුසු පියවර ගත යුතුයි. ඒක වල්ලෙ පොල් මේ වර්ජනයට ගොඩක් කැමතියි. මේකෙ ප්‍රතිපල අනුව තමයි ඒ්ගොල්ලො ඊලගට ඒ්ගොල්ලන්ගෙ වැටුපත් වැඩිකල යුතුයි කියලා කෑ ගහන්න පටන් ගන්නේ.

:       0       0

Raveendra Wednesday, 20 October 2021 06:17 AM

පොත්පත් නැතිව පාසැල් එන්නේ කවුරුන්ද..... දන්නා කෙනෙකු සිටිනම් කියමුද අපට.... බොරලුගොඩ සිංහයාත් ආවේ එලෙසමය.....

:       0       1

ගොබ්බසේන Wednesday, 20 October 2021 06:58 AM

වැස්සකට වත් පාසැලකට ගියේ නැද්ද අහන නිසා වෙන්න බැරිද.?

:       0       1

Lalith M Wednesday, 20 October 2021 11:45 AM

කොහොමත් මේ ඇමතියා දන්නේ බෙරිහන් දීල කෑගහන්න විතරයි. මේ කරන්නේ කරකියාගන්න දෙයක් නැතිව ගුරුවරු ගෙන්න ගන්න ජනමතය හදන්න කරන මෝඩ විහිලු. තව ඔහොම යමු.....

:       2       1

ලලිත් එම් Wednesday, 20 October 2021 01:14 PM

බොරලුගොඩ කට්ටිය ඒ කාලේ කරල තියෙන දේවල්ම තමා දැන් විමලසිරි ලමයා කරන්නේ. වෙනස ඒ කාලේ අගමැති ජනපති ගිහින් වතුර පෙව්වේ නෑ. කරල තියන්නේ පාලනයට අකුල් හෙළීම පමණයි.

:       0       1

Sriland Wednesday, 20 October 2021 02:17 PM

අරින්න බැරි එකේ ගිහිල්ලා හරි එන්න ,බැරිද ඔය පාසැල ඔක්කොම ඔන්ලයින් කරන්න .එතකොට අපිටත් පුළුවන් ගෙදර ඉඳලා ළමයින්ට පෙන්වන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1517 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 472 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3202 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 430 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 879 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2792 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1767 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site