IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇමැති බන්දුල පොලිසි යයි

(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)

හෝමාගම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අනුදැනුමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ රැස්වීමක් සංවිධානය කළ බව කියන හෝමාගම බල මණ්ඩලය හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාට විරුද්ධව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව හෝමාගම බල මණ්ඩල රැස්වීමක් කැදවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අපහාස වන අන්දමින් එම රැස්වීමේදී කතාවක් කළ බවට පැමිණිල්ලේ සදහන් වේ.

විනය කඩකර කරමින් නීති විරෝධීව බලමණ්ඩල රැස්වීමක් පැවැත්වීම සහ අමාත්‍යවරයාට අපහාස කිරීම යන චෝදනා යටතේ අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව හෝමාගම පොලිසිය පවසයි.

එම රැස්වීමට පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද සහභාගි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

පොලිසියේ උසස් නිලධාරියෙක් පවසා සිටියේ එම පැමිණිල්ල සිවිල් නඩුවක් යටතට ගැනෙන බවය.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් මේ පිළිබදව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවත් ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගීවීමෙන් පසුව පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත්ය.



අදහස් (15)

ඇමැති බන්දුල පොලිසි යයි

sachith Monday, 29 July 2024 02:03 PM

අලුත් නාට්‍යයක් පටන් අරන්

:       2       64

Indika Monday, 29 July 2024 02:09 PM

මල කෝලම්

:       2       53

Smk Monday, 29 July 2024 02:14 PM

අනේ අම්මේ...!

:       1       34

Prabha Monday, 29 July 2024 02:16 PM

මොන්ටිසෝරි ළමයි වගේ...!

:       2       44

Nilantha Monday, 29 July 2024 02:19 PM

නෙදකින් බන්දුල

:       3       46

Nimal Monday, 29 July 2024 02:22 PM

මේවා ඔක්කොම සැලසුම් කරලා කරන නාට්‍ය . පොහොට්ටුව රනිල්ට ලං වුනාට මිනිස්සු කැමති නැහැ. ඒක නිසා රනිල්ට චන්දෙ දෙන්න හිටපු අයත් දැන් රනිල්ට චන්දෙ දෙන්නේ නැහැ.ඒකෙන් ගැලවෙන්න දැන් බොරුවට රගපානව පොහොට්ටුවත් එක්ක රනිල් ලග ඉන්න අය තරහයි කියලා පෙන්වනවා

:       5       55

Saman Dissanayake Monday, 29 July 2024 02:23 PM

ඇත්තටම මුන්ට පිස්සුද එක්කෝ අපිට පිස්සුද ?බන්දුලයා රනිල් ලග නිදාගන්න කරුණු හොය හොයා හිටියේ. ඇතටම මේකාට ආචාරිය උපාදිය දුන්නේ මොකාද ? හෝමාගම ඔයාගේ අම්මගේද ? මේ සැරේ කොළඹ ජනතාව හොදට සලකාවි චන්දෙදි

:       4       46

ලුම්බිණි Monday, 29 July 2024 02:28 PM

ඔය කණ්ඩායමේ කාටද විනයක් තියෙන්නේ?

:       3       38

Buddika Monday, 29 July 2024 03:53 PM

බන්දුල ඉගෙනගත්තු කෙනෙක්ද කියන එකත් ප්‍රස්නකාරියි. ඒ තරම් ගොන් කතා කියන ගොන්වැඩ කරන්නේ... අනේ මන්දා මෙහෙම මිනිස්සුද පාර්ලිමේන්තු යන්නේ?

:       1       12

Rama Monday, 29 July 2024 04:28 PM

දැන් මතක් වෙනවා බන්දුලත් 2002දී චන්ද්‍රිකාව දාලා රනිල් ළඟට ගිහින් , ඊට පස්සේ කාලෙක ආපහු මහින්ද ගාවට ආවේ කියලා. දැන් ආපහු රනිල් ළඟට ගිහින්. උපකාරක පන්ති ගුරුවරයෙක් වෙලත් එයාටත් විනයක් තිබිලා නෑ. ඉතින් අනික් අය ගැන විනය හොයලා වැඩක් තියේද?

:       0       18

රනේ Monday, 29 July 2024 04:36 PM

උසි... උසී...

:       0       11

Jayasekara Tuesday, 30 July 2024 09:35 AM

මේ ඔක්කොටෝම මේ පාර හොඳ පාඩමක් උගන්නන්න ඕනෑ. තට්ටු මාරු ක්‍රමයට රටට වුණු කෙහෙල්මලක් නැහැ. මොවුන් තර වෙන එක විතරයි වෙන්නේ.

:       0       0

sam Tuesday, 30 July 2024 03:05 PM

නියමයි. ගෙදර කට්ටියම කොකු දාගන්න එක හොඳයි. අවුරුදු 76ක් එකතු වෙලා අඩු වැඩි නැතිව හොරාකාපු කට්ටියගේ පැටි කිරිය.., හොරාකාපු හැටිත් එළියට එයි. ඔහොම යං... ඔහොම යං...

:       0       0

Rohana Tuesday, 30 July 2024 03:30 PM

නිතරම වාසි පැත්තට පනින බන්දුල මේ සැරේනම් ඇනගන්නවා. පොදුජන පෙරමුණ දෙකඩවී ඇති බැවින් දෙපැත්තෙ අය ගහගන්නවා. රට හදන්න කලින් පක්ෂයේ රණ්ඩු බේරා ගන්න.මේවා ඇහෙනකොට ජනතාවට දැනෙන්නෙ ලපටි ලමයින්ගෙ වැඩ වගෙයි.

:       0       0

පියල් විරසිංහ Wednesday, 31 July 2024 09:22 AM

ඔහොම ඉන්න තව පොය2 කින් ඔබලාට උන් හිටි තැනක් නැති වෙන්න මිනිස්සු යන්න සලසා දෙයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3706 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2711 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3511 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3227 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 715 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1403 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36117 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site