IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඇමැති මහින්දානන්දගෙන් මන්ත්‍රී චම්පිකට එරෙහිව පැමිණිල්ලක්

(ශාන්ත රත්නායක)

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද  පැමිණිල්ලක් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.

 



අදහස් (9)

ඇමැති මහින්දානන්දගෙන් මන්ත්‍රී චම්පිකට එරෙහිව පැමිණිල්ලක්

බද්රානි Wednesday, 10 November 2021 02:34 PM

හොරුන්ව, බෝම්බ, මහාමොළ කරුවන්ව රටට හෙළිදරව් කළ අයටයි දැන් හිරේයන්න වෙලා තියෙන්නේ? ඔය හොරා පොලිස් සෙල්ලම හැමදාම කරන්න ලැබෙන්නේ නැහැ. සත්‍යය ඉතා නුදුරේදීම රටට හෙළිවෙන බව මේ අය දැනගත යුතුයි.

:       1       26

Nuwan Wednesday, 10 November 2021 03:10 PM

නැනෝ යූරියා කියලා තමා ඉන්දියාවේ සමාගම විකුනන්නේ .4% නයිට්‍රිජන් තියෙන්නේ .අනික ලංකා රුපියල් 600 වගේ වෙන මේ එක බෝතලයක් මහා තොග පිටින් ලංකාවට එනකොට රුපියල් 5000 ට එහා මිලක් වෙන්නේ කොහොමද ?

:       1       21

sharm warn Wednesday, 10 November 2021 03:32 PM

අන්නහරි.., නඩුවක් දාන්න... එතකොට නැනෝ පොහොර ගැන ඇත්ත කතාව එළියට එයි. අතයටින් ගසාකාපු එව්වත් එළියට ආවොත් තමයි නියම...

:       0       0

Kule Wednesday, 10 November 2021 03:39 PM

පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට විරුද්ධව නීතිමය තීන්දු ගන්න බැරිබවයි මගේ අදහස... එහෙනම් මේ දෙදෙනාම රඟපාන්නේ නාඩගමක්ද?

:       0       0

දාස Wednesday, 10 November 2021 04:30 PM

අනේ, දැක්කාම හිනායනවා... මේ කප්පරක් නඩු තියෙන පොරක් නේද?

:       0       7

fairoos Wednesday, 10 November 2021 05:06 PM

අනේ මෙයාගේ පැමිණිලි... නිකන් බොරු සෝබන විතරයි. වෙලාව නාස්තිය විතරයි.

:       0       9

mihira Wednesday, 10 November 2021 07:17 PM

චම්පික රණවක දැන් බයවෙලා ඇති....

:       1       0

සුරලොව ඇල්මන්Thursday, 11 November 2021 06:28 AM

චම්පික රනවක නොවෙයි චම්පිකලා බලයට ඇවිත් රට හදාවි කියල තොල් බරියා සමාගමේ උන්දැලා තමා බය වෙලා තියෙන්නෙ

:       0       0

ජන හඩ Wednesday, 10 November 2021 07:36 PM

පහළ බාලාංශ පන්තියේ අවනඩු කියලා අපි මඳක් සිනාසෙමු. ඒත් මුදල් හිනැහෙන හැටි හිතෙන් මවාගන්න වෙයි. මේ තමයි දශක හතක පරිහාණියේ අවසාන අදියර. අවසානය සනිටුහන් කරන අය තමා මේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 43 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 360 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 729 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 377 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 2354 3

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 1066 1

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19734 23

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site