IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඇමැති සහ ඇමැති පුතා හරක් කටා බේර ගන්න දඟලයි

(ඉන්දිකා රාමනායක)

රැඳවම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදුකරන මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නිදහස් කරන ලෙසට රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයාකු හා ඔහු පුතා පොලිසියේ ඉහළම නිලධාරීන්ට නිතර නිතර බලපෑම් සිදුකරන බවට පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

හරක් කටා නිදහස් කර ගැනීමට මෙම අමාත්‍යවරයා හා ඔහුගේ පුත් දැඩි වෙහෙසක් ගෙන ඇති බවත්, ඔවුන් ඒ වෙනුවෙන් අභ්‍යන්තර මෙහෙයුමක් ද දියක් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

රුඳවුම් නියෝග මත සිටින හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙසද එම අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම අමාත්‍යවරයාගෙන් හා ඔහුගේ පුතාගේ නිතර නිරත සිදු කරන බල පෑම් හමුවේ උසස් පොලිස් නිලධාරීන් දැඩි අපහසුවට පත්ව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (22)

ඇමැති සහ ඇමැති පුතා හරක් කටා බේර ගන්න දඟලයි

Ranil Wednesday, 06 September 2023 07:40 PM

වැරැදිලාවත් ඔය ඇමැතියාගේ නම එහෙම නම් දාන්න එපා.. එතුමලාගේ අයිතිවාසිකම් කඩවෙන්න පුළුවන්...පොල් ගෙඩියක්, කොස් ගෙඩියක් හොරකම් කරන මිනිස්සුන්ගේ තමයි ජාතකේම හොයලා දාන්න ඕනේ...!

:       2       187

Perakum Wednesday, 06 September 2023 09:49 PM

ඔය වගේද අපේ ජනාධිපතියෙක්... මරණ දඬුවම හිමිවූ මිනීමරුවෙක් නිදහස් කරලා දිවයිනටම බලපාන සමාදාන විනිශ්චයකාර පදවියකුත් දීලා ඒ මදිවට රජයේ ඉහළ තනතුරකුත් දුන්නේ...!

:       6       85

sachithThursday, 07 September 2023 11:19 AM

ශ්‍රිලංකාවේ තියන්නේ නියම ජඩ මාධ්‍යක් කියන එකට හොඳම උදාහරණයක් තමා ඉතින් මේක

:       1       17

Chamila Fernando Wednesday, 06 September 2023 08:04 PM

ඔය බලපෑම් කරන ඇමතියා සහ පුතාගේ නම දාන්න බැරිනම් ඔය දාන නිව්ස් එකෙන් ඇති වැඩක් නෑ

:       0       23

de silva Wednesday, 06 September 2023 08:23 PM

මෙවැනි ඇමැතිවරුන්ට ඡන්දෙ දෙන්නෙත් හරක් තමයි....

:       1       35

namal Wednesday, 06 September 2023 08:35 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වල්වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා...! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල්වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...

:       4       26

C..K.Lankaputhra Wednesday, 06 September 2023 08:47 PM

නම කියන්න, නම කියන්න. අපිට කතිරේ තීරණය කරන්න ඕනෑ...

:       1       34

කිරිපුතා Wednesday, 06 September 2023 11:41 PM

ඔය ඇමතියගෙ නම හරි හොයාගන්න පුලුවන් විදිහෙ විස්තර ටිකක් හරි දැම්මනම් වඩා හොඳයි කියලද හිතෙන්නේ ? නෑ..ඔය මොනව කළත් අන්ද⁣යන් වගේ ඔවුන්ට කඩේ යන ඡන්ද දායකයින් රැළක් අපේ රටේ ඉන්නවා.

:       0       11

W Chandana kamal Thursday, 07 September 2023 12:36 AM

ඕකුන් දෙන්නව එල්ලන්න ඕනේ ඕක ඉස්සරහම

:       0       5

ගමේ එකාලා Thursday, 07 September 2023 12:46 AM

ප්‍රබල ඇමතියාට නමක් නැද්ද .?රටේ නීතීය ක්‍රියාත්මක කරන්ඩ ඕන දූෂිත දේසපාලුවෝ කියන විදියටද?

:       0       9

අමල් Thursday, 07 September 2023 03:39 AM

මේ ඩීල්දාස සහ රකිත නෙමේ හරිද . එයාල මාව බේරගන්න විතරයි ඉන්නේ. මම තිලිනි පියුමාලි.

:       0       9

වන්නකු Thursday, 07 September 2023 05:54 AM

ජායා රූපයේ ඉන්න හරක් කටා නං හරි ම අහිංසක පාටයි. ඔය කියන දේශපාලු වෝම තමයි ඔය මිනිස්සු නපුරු කරන්නෙ.

:       3       3

චිරන්ත Thursday, 07 September 2023 05:57 AM

ඉතින් කොහොමද කියන්නකො ලංකාවෙ මත්ද්‍රව්‍ය නතර කරන්නෙ කියලා .ඊළඟ වතාවේ එවුන්ට නාමයෝජනා දෙන පක්ෂය ලංකාවෙ තහනම් කරන්න ඕන .

:       0       5

udara Thursday, 07 September 2023 09:17 AM

මේ පුවත් ඇත්ත නම් ඇයි ඔවුන්ගේ නම් හෙළිකරන්න බැරි?

:       0       18

arachchi Thursday, 07 September 2023 09:43 AM

විජයට දාසයෙක් වූ රාජ - පස

:       0       5

පිටිගල මිලානෝ Thursday, 07 September 2023 09:47 AM

ඔය ඇමතියා තමයි පසු ගිය කාලවල එහාට මෙහාට පැන්නේ. ගිණිගත්ත නැවෙන් සල්ලි ගත්ත සීන් එකකටත් මාට්ටු වුනා. ඇවන්ගාඩ් හොරා එක්කත් ඉදලා මාට්ටු වුන ජරාම ජරා පස්සයෙක්. දාස ජරාපස්සයෙක්….

:       1       8

Aruna Thursday, 07 September 2023 09:53 AM

මේ අයගේ නම් ගම් සඳහන් නොකිරීමෙන් ජනතාවගේ තොරතුරැ දැනගැනීමේ පනත සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා තියෙන්නේ

:       0       8

Bamunuarachchi Thursday, 07 September 2023 09:54 AM

ඇමතියා ගේ නම සමාජ මාධ්‍යකට දෙන්න.

:       1       6

Jaye Thursday, 07 September 2023 10:41 AM

කාටවත් සාප කරන්න එපා. අපි නිවැරදි නම් මෙහෙම වෙන්නෙ නැහැ.

:       1       2

wedage Thursday, 07 September 2023 10:49 AM

ඔය කන්ජිානි ඉම්රාන්ට කරපුදේම කරන්න තමයි හදන්නෙ ඉඩදෙන්න එපා නිදහස් කරන්න.

:       0       6

Chamila Fernando Thursday, 07 September 2023 11:37 AM

කරුණාකර නම් හෙළි කරන්න...

:       0       6

නන්දන පනා-මිලානෝ Thursday, 07 September 2023 12:16 PM

පිටිගලයා කියන්නේ මේ ඇමතියාගේ නම දාස ජරාපස්ස කියලා.

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි
2024 ඔක්තෝබර් මස 13 46 0

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.


බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය
2024 ඔක්තෝබර් මස 13 326 0

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ


ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 1266 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1380 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 412 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 219 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26052 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 299 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1343 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site