මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් විනිවිද ලෙස නිසි ක‍්‍රියා මාර්ග ගැනීමට හැකි බව ශ්‍රී ලංකාව ප‍්‍රදර්ශනය කළ යුතුව ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. විවිධ ජන කොටස් අතර එකමුතුව අපේක්‍ෂා කරන රටක්, එවැනි ගැටලූවලට ඔවුන්ගේම විසඳුම් සෙවීම වැදගත් බවත්, ශ්‍රී ලංකාවටම එය කිරීමට හැකි වෙතියි බලාපොරොත්තු වන බවත් රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප‍්‍රකාශක මාක් ටෝනර් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසායනික අවි විලින් අහින්සක මිනිස්සු දස දහස් ගණන් මරන්න හොඳයි!!!
රෙදි ඇදගෙනද මුන් කතා කරන්නේ