ගාල්ලේ වදුරඹ පොල්ගහවිල දී 21 හැවිරිදි තරුණයකුගේ ජනනේන්ද්‍රියේ කොටසක් කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ඇල්පිටියේ අඹගස්තලාවේ පුද්ගලයකු මඩේ ඔබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ගාල්ලේ වදුරඹ පොල්ගහවිල දී 21 හැවිරිදි තරුණයකුගේ ජනනේන්ද්‍රියේ කොටසක් කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ඇල්පිටියේ අඹගස්තලාවේ පුද්ගලයකු මඩේ ඔබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිධාන කතාවක් තියෙනවා වගේ හෙට පත්තරෙන් ඉතුරු කොටස බලලම අදහස දමන්නම්. (අ)
පළමුවැනි සිද්ධියේ නම් පසුබිමේ බරපතල කතාවක් තිබෙන බව නිසැකයි. දෙවැනි එක නම් හිතාගන්න කරුණු මදි. (නදී)
දඬුවම්වලට ඔබින තාලේ වැරද්දකුත් කරලද දන්නේ නැහැ නේද? (නදී)
එක එක පුද්ගලයින් විවිධ අදහස් මෙහි දක්වාවි. නමුත් අපි හැමදෙනාම සිහිබුද්ධියෙන් අද අපේ සමාජය තුළ සිදුවන මෙවැනි තිරිසන් ක්‍රියාවන් දෙස බැලිය යුතුයි. එවිට අවිවාදයෙන්ම අපි හැමදෙනාටම පිළිගන්න වෙනවා අපේ සමාජය ඉතාම සීග්‍රයෙන් අගාධයට යනබව. (නි)
සෑම් හරියටම හරි. නිධාන කතාව දන්නේ නැතුව මොකුත් කියන්න බැහැ. (නි)
මම නම් හිතන්නේ ඔතනම කපා දමන්න ලොකු හේතුවක් ඇති (නි)
අයියෝ! (නි)
සෑම් කිව්වා වගේ නිදාන කතාව දන්නේ නැතුව තිරිසන් වැඩ කියල කියන එක වැරදියි (නදී)
අදහස් දැක්විමට කරුනු මදියි නේ් (නදී)
කරුණු කොහොම කිව්වත් දැන් ඉතින් ජනනේන්ද්‍රියත් නැහැ තරුණයත් නැහැ (නදී)
හේතුව උඩ අපරාධ සාධාරණ කරන්න එපා. (නදී)
අනේ මේවා බැලුවම නම් අනාගතේදී මොන මොන දේවල් අහන්න වේවිද දන්නේ නෑ (නදී)
අපේ සමාජයේ තිබෙන වැරදි නොසොයා අනිත් සමාජයේ වැරදි ගැන පමණක් විවේචනය කිරීමේ ප්‍රතිඵලයයි මේ. අපේ වැරැද්ද අපි නිවැරදි කරගත යුතුය. (නි)
මෙවැනි ක්‍රියා දාමවල පිටුපස ඇත්තේ ඊනියා නම්බුකාර සමාජය විසින් අවජාතක කරනු ලැබූ මිනිසත් කමින් සමුගත් තිරිසනුන් වැනි මිනිසුන් අතර නිරන්තරව කෙරෙන ගෝත්‍ර වාදී ම්ලේච්ච සටන්. වින්දිතයාත් ඔය තිරිසනුන් අතරේම තවත් එකෙක් වීම නිසා තමයි කෘරත්වය ඔය තරම් කර්කශ වී තිබෙන්නේ. මේක රුදුරු චක්‍රයක්. (නදී)