නිමන්ති රණසිංහ
බැඳුම්කර සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 16 වැනි දා ලබා දෙන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) දැනුම් දුන්නාය.
පැමිණිල්ලේ ලිඛිත දේශන බාර ගැනීමෙන් පසු මෙම නියෝග නිකුත් කැරිණි.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇලොසියස් - පලිසේන දෙදෙනාගේ ඇප නියෝග 16 දා
sachith Friday, 09 February 2018 05:35 AM
අනිවාර්යෙන්ම ඇප හම්බ වෙනවා. ඡන්දේ ඉවරයිනේ.
Jayasinghe Friday, 09 February 2018 05:51 AM
ඡන්දෙ ඉවර වෙච්ච ගමන් ඇප දෙන එක ටිකක් හොඳ නෑ වගේ හින්ද වෙන්න ඇති
suran Friday, 09 February 2018 06:24 AM
මේ පුද්ගලයන්ට ඇප ලැබුනොත් ජනතාවට නීතියේ ඇති සර්ව සාධාරණත්වය පිලිබද විශ්වාසය නැති වී යනු ඇත.
Perera Friday, 09 February 2018 06:44 AM
කසුන් සුන්.!!!!
malik Palipana Friday, 09 February 2018 10:10 AM
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි. පසු කලක සිංගපුරු පුරවැසිභාවය ලැබූවෙකි. අර්ජුන මහේන්ද්‍රන් පසුගිය 2002-2004 රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරණ ලද අතර ඔහුගේ පියා චාලි මහේන්ද්‍රන් කලක් කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයක්ද දැරීය. දෙමළ ඩයස් පෝරාව හා සම්බන්ධකම් ඇති අර්ජුන් මහේන්ද්‍රන්, සුදීර් ජයරාම් නම් මැලේසියානු ව්‍යාපාරිකයා සමග ඍජු සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ. ස්වර්ණවාහිනිය සහ ඊඒපී සමූහය මිලදී ගැනීමට දැන් සැරසෙන්නේ සුදීර් ජයරාම් වේ. ඔහුගේ දියණිය ඇන්ජලී මහේන්ද්‍රන් ප්‍රකට කොටස් වෙළෙඳපළ ආයෝජක හා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ වේ. අර්ජුන් ඇලෝසියස් යනු දකුණු ඉන්දියාවෙන් පැමිණි කට්ට්රාර් ඇලෝසියස්ගේ මුණුපුරාය.
පිටිගල මිලානෝ Friday, 09 February 2018 10:30 AM
ඇප නොදී හිරේම තබන්න. සුළුපටු හොරකමක්ද කරලා තියෙන්නේ...මට දුක දරදිය ඇදපු කැපුවත් කොළ කට්ටියට මේ කොහෙවත් යන අය කල විපත.
Raveendra Friday, 09 February 2018 12:04 PM
අනේ මේ නැතිබැරිකමටනේ පොල්ගෙඩි කීපයක් හොරකම් කරලා තියෙන්නේ ඉතින් ඔන්න ඔහේ එළියට දාලාදාමු.
අසෝක ජයතිලක මිලානෝ Friday, 09 February 2018 12:26 PM
මලික් පලිපාන...අයියෝ ෂාමී...!
sam Saturday, 10 February 2018 04:29 AM
මෙම ගණුදෙණුවෙන් සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සංස්ථාව සහ ඉතිරි කිරීමේ බැංකුව රුපියල් බිලියන 25 කට අධික ලාභයක් උපයා ගෙන ඇති බව කියනවා නේද? බැඳුම්කර කොමිසමයි, විගණකාධිපති වාර්තාවයි, කෝප් කමිටුවයි කරපු අලාභය ගණන් කරපු විදිය අභියෝගයට ලක්වේවි... මුල්‍ය වෙළඳපොල විශ්ලේෂක වාර්තා මගින්. මේකට විශේෂඥ සාක්කි ආවම තවත් තත්වය වෙනස්වෙයි. සමාගමක් ලාභ ලැබීම නීතියෙන් වරදක් නම් ඉදිරියේ බොහෝ ආර්ථික ගැටළු මතුවේවි...