38 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ඇවිදීම (පිරිමි) තරගයේදී බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුණු අඛිල චන්දන ප‍්‍රනාන්දු තරගය නිමා කරන විට පැය 1 විනාඩි 29 තත්පර 50ක් ලෙස කාල ඝනක යන්ත‍්‍රයේ සටහන් විය. එහෙත් විනිසුරුවන් වෙතින් සිදුවූ බව කියන අතපසුවීමක් නිසා එහි නිල ප‍්‍රතිඵල අවලංගු කිරීමට සිදුවිය. අනුරාධපුරය නගර මධ්‍යයේ කිලෝ මීටර් 20 ක දුරකින් යුතුව, වට 10ක් ලෙස මෙම තරගය පැවැතියද එක් වටයක් අඩුවෙන් ගණන් ගැනීම නිසා කාලය ගණන් තැබීම අවලංගු කරන ලදි.කාන්තා තරගය ජයගැනීමට ගීතා නන්දනී සමත් වූවාය
ඇවිදීම (පිරිමි)
01 අඛිල චන්දන ප‍්‍රනාන්දු (බස්නහිර)
02 ටී. සම්පත් නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර)
03 ආර්.එස්.එස්්.ඒ. රාජපක්‍ෂ (සබරගමුව)
04 යූ.ඒල.එස්.එස්. ප‍්‍රනාන්දු (බස්නාහිර)
05 එම්. දිනේෂ් සම්පත් (දකුණ)
06 ජී.ඞී, උපුල් මංචනායක (වයඹ)
07 ඒ.ජේ. වීරසූරිය (බස්නාහිර)
08 එච්.ඒ. මුණසිංහ (බස්නාහිර)
09 ඒ.බී. චිත‍්‍රානන්ද (උතුරු මැද)
10 ආර්.එම්.එම්.කේ. රණවීර (මධ්‍යම)
කණ්ඩායම් ශූරතාව (බස්නාහිර), කන්ඩායම් අනු ශූරතාව (දකුණ), 3 වැනි ස්ථානය (මධ්‍යම)
ඇවිදීම - කාන්තා
01 ජී. ගීතා නන්දනී (බස්නාහිර - පැය 1 විනාඩි 51 තත්පර 36)
02 ජී.බී. ගයානි (දකුණ - පැ. 1:53.29)
03 ඩබ්.එච්. ලක්‍ෂ්මි කල්‍යාණි (දකුණ - පැ. 2:00.15)
04 ජේ.කේ.කේ.එම්.සී. දමයන්ති (ඌව - පැ 2:02.48)
05 ජී.ජී. අවන්ති ජයරුක්‍ෂිකා (වයඹ - පැ 2:03.00)
06 එල්.එම්.එන්. සඳමාලි (උතුරු මැද - පැ. 2:04.08)
07 එස්.ජී.එම්.එන්. දේශපි‍්‍රය (දකුණ - පැ 2:08.06)
08 ටී.එච්. දිනුෂා දිල්හානි (දකුණ - පැ. 2:10.36)
09 රුවන්තිකා කේෂමාලි (බස්නාහිර - පැ. 2:11.31)
10 එච්.ඒම. තළිණි මදුශිකා (දකුණ - පැ 2:1.28)
කණ්ඩායම් ශූරතාව (දකුණ), කණ්ඩායම් අනුශූරතාව (වයඹ), 3 වැනි ස්ථානය (ඌව)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළපුරැදු සුදුසු විනිසුරැවරයන් පත්කරන්න මේ සදහා..
ඇයි මේ සදහා සුදුසුකම්ලත් විනිසුරැවන් පත්කරන්නෙ නැත්තෙ??