කොළඹ ඇස් රෝහලේ කාර්ය මණ්ඩලය සහ රෝහල් සේවාවන් සඳහා අනුග්‍රහය දක්වන ආයතනවලට උපහාර පීදීමේ උත්සවයක් අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
වසර 30කට අධික කාලයක් ඇස් රෝගීන් වෙනුවෙන් කළ මෙහෙවර අගය කරමින් චරිත් පොන්සොකා ද, චම්පා බානගල ශල්‍ය වෛද්‍යවරුන්ගේ මෙහෙවර අගය කරමින් විශේෂ සේවා සහතිකයක් ද, ඵලදායිතා ප්‍රවර්ධන හෙද නිලධාරී නදී රාජකරුණා මෙනෙවියට ඇගයුම් සහතික ද පිරිණැමිණි.
මීට අමතරව රෝහල් වෛද්‍ය, හෙද, පරිපාලන ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයිනට ද පෞද්ගලික අංශ නියෝජිතයනි ද සේවා සහතික පිරිනැමිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් වැඩක් (දී)
ඔවු. දකුණු ආසියාවෙ හොඳම ඇස් රෝහල මෙයයි. (නි)
මෙම රෝහල දැනට සීඝ්‍ර දියුණුවකට ලක් වී ඇති බව පෙනී යනවා. මම දැනට වසර ගණනාවක සිට ජාතික අක්ෂි රෝහලෙන් ප්‍රතිකාර ගන්න රෝගියෙක් . මෙම රෝහලේ සංවර්ධනයට දායක වූ ඔබ හැමටම ස්තුතියි. මෙය හැමටම දැනගන්න පළකළාට ලංකාදීපයටත් ස්තුතියි. (නි)
සුභපැතුම්