මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර අද (17) විදි සංචාරය කළේය. රාත්‍රී අට පසු වී විනාඩි නවයට යෙදී තිබූ සුභ නැකතින් මහනුවර ශ්‍රි දළදා පෙරහර ආරම්භ විය.
නඳුන්ගමුවේ රාජා විසින් පෙරහර කරඬුව වැඩම කර වූ අතර මහනුවර දළදා මාලිගාවේ ඉන්දි රාජ සහ කතරගම වාසනා දෑල ගමන් කළේය.
ඊට අමතරව අලි ඇත්තු 80ක් පමණ මෙම පෙරහාර සහාභාගී වෙති. දළදා විදීය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ ගමන් ගන්නා පෙරහර රජවීදියෙන් ඉහලට පැමිණ ගෙවැදීමට නියමිතවය. ගැටඹේ තොටේ දී අද අලුයම දිය කැපිමෙන් පසුව හෙට 11.48ට දහවල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ හෙළ උරුමයයි (ම)
සාදු සාදු සාදු.! (ර)
සාධු !සාධු !!සාධු!!! පෙරහැර වඩාත්ම හැඩ කරන්නේ අලි ඇතුන් මේ සතුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක්.(හේ)
නැදුන්ගමුවේ ඇත් රජුගේ පින්වන්තබාවය හා ආඩම්බර ලීලාව පෙරහර තවත් අලංකාර කළා (නි)
හරිම ලස්සනයි (නි)
දළදා පෙරහැර සාර්ථකව නිමකිරීමට සහය දුන් සැමට පින්. මේ සියලු දේ ලැබීමට, නැරඹීමට ලංකාවේ අපි සියලුදෙන පින් කර ඇත (නි)
මගේ රටට ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! සාධු සාධු!! (නි)
මගේ රටට ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
අපේ උරුමය රැකගනිමු පනමෙන්. සාධු සාධු! (නි)
අපේ රටට දළදා හිමි සරණයි ...සාදු සාදු සාදු !!! (ම)
සාධු! සාධු!! සාධු!!! අපේ රටට ශ්‍රී දළදා හිමි සරණයි! (නි)
මෙවැනි චාරිත්‍ර වාරිත්‍ර මතුවටත් රැකගැනීම අපේ පරම යුතුකමකි.(හේ)
හෙළයේ මහා අාශ්චර්යමත් මංගල්‍යය (හේ)
මගේ රටට දළඳා හිමි සරණයි. මගේ දැයට දළඳා හිමි සරණයි! සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි ! (බ)
සදු !!! සදු !!! සදු !!!!! (හේ)
සාධු! සාධු! මේවා දකිද්දී හිතට දැනෙන සුවය මිල මුදලට ගන්න පුලුවන්ද? කඳුළු ආවා ඇසට. ලංකාදීපයට ගොඩක් පින් සිදුවේවා! (නි)
අප මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතියක් ලැබුවෙමු. සාධු සාධු සාධු!! (නි)
දළදා පෙරහැර සාර්ථක කරගැනීමට දිරිදුන් සැමටම දළදා පිහිට ලැබේවා! (නි)
ඉතාම සතුටුදායක මොහොතක් (නි)