ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇළවේලි සුද්ද කිරීමේ කොන්ත්‍රාත්තුවක් ගෙන බැකෝ හා ශකර් යොදා මැණික් ගැරූ බව කියන දේශපාලනඥයකු පිළිබඳව රත්නපුර වරකදෙණිය ප්‍රදේශයෙන් පැමිණිලි ලැබී ඇත.
අමුණකටද හානිවනසේ අඩි 35 ගැඹුරට එම ඇළේ ද පතල් කපා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් ඇතුලෙත් හාරයි...
ආර්ථික ප්‍රශ්න අහස උසට..මිල ගනන් අහස උසට...ජීවන වියදම අහස උසට.. ඉතින්?
මේවගේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕන. දේශපාලනඥයො මිනිස්සුන්ට මෙහෙම උපදෙස් දෙන්නේ කොහොමද?