ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය බවත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට රස පරික්ෂක කැදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
පොලිසිය පවසනුයේ පොලිස් ජිප් රියේ හැපීමෙන් මරණය සිදු වු බවට තොරතුරු නැති බවයි.
එහෙත් නෑදෑයෝ පරීක්ෂණයක් ඉල්ලති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලියන්දල පොලිසිය හිටපු රථවාහන ලොක්ක වගේ. රසික වැඩියන් සල්ලී දුන්න එකට වරද ලියා දෙනවා (නදී)
මම හිතන්නේ පොලිසිය ගිය වාහනයේ මියගිය තරුණයා ඇවිල්ලා වදින්න ඇති (නි)
හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා. (නදී)
පොලිසිය හැසිරෙන ආකාරය ඉතාම කනගාටු දායකයි." නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ " (නදී)
ඇත්ත කියන පොලිස්කාරයො කොහේද ඉන්නේ (නදී)
අපොයි! පොලිසිය ගැන නම් කියන්න එපා. (නි)
උපජීව, විකාර කියවන්න එපා. (ස)