විදුලිය විසන්ධිවීම නිසා බදුල්ල මහාධිකරණයේ නඩු ඇසීම ඉටිපන්දම් හා විදුලිපන්දම් එළියෙන් අද පැය හතරක් සිදු කිරීමට මහාධිකරණ විනිසුරු පියසීලි වික‍්‍රමනායක මහත්මියට සිදු විය. හදිසි අලූත්වැඩියාවක් සඳහා නගරයේ ඇතැම් පෙදෙස් හි විදුලිය විසන්ධි කැර තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවමදීමට සුදුසු වේලාව