පැවති ඉඩෝරයත් දැඩි වෙහෙසක් දරමින් වගා කළ ලොකු ලුනු වගාවේ අස්වැන්න නෙළා ගැනීමට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත .
දඹුල්ල ,ගලේවෙල ,සිගිරිය .මඩාටුගම ,ලග්ගල ,කැකිරාව .නාවුල ආදී ප්‍රදේශ වල මේ තත්වය පවතී .
මේ දිනවල දඹුල්ල වෙළදපොළේ ලොකු ලුනු කිලෝවක තොග මිල රු 35 සිට 50 දක්වා වෙයි .
සතොස හොඳ තත්ත්වයේ ලුනු කිලෝවක් රු 60 කට මිලදී ගනී .වැස්සට අසු වු ලුනු කිලෝවක් රුපියල් 20-30 අතර වෙයි.එම ලුනු කල් තබා ගත නොහැකි බව ගොවියෝද පාරිභෝගිකයෝද කියති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සයි නියඟයි මේ කුමක් ආවත් තැලෙන්නේ අසරණ දුප්පත් මිනිහා තමයි (නි)
ඇයි අපේ නිලධාරීන්ට බැරි මේ අස්වනු කල් තබාගන්න ක්‍රමවේද ඔවුන්ට හඳුන්වා දෙන්න? (නි)
කෘෂිකාර්මික රටක් අපේ රට. බලධාරීන් මේ අසරණ මිනිසුන්ගේ බෝග වලට ස්ථීර පිළියමක් හදාදෙන්න. ඒක යුතුකමක් වගේම ලොකු පිනක්.... (නි)
රත්නායක හරි. අල වලට නම් විසඳුමක් රජයට ගතහැකියි. ඒත් ළුෑණු වලට මොකක්ද විසඳුම. (නි)
මාමගේ හිනාව පංකාදුයි. (නි)