5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
රටේ වයිෆයි ගන්න බැරි පාසල් 334ක් සාමාන්ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති හෙයින් එම පාසල් සඳහා වයිෆයි (Wi-Fi) පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බව අධ්යාපන, උසස් අධ්යාප.. 2 hours ago
Y හසන්ත · 1 hour ago බන්දුල පෙරේරා කඩේ යන තැන පුජ්‍ය පක්ෂය ගැන දක්වන ආකල්පය තමයි ඔය කටින් එලියට පැන්නේ!. (අ) Reply 0
Y නලින් · 1 hour ago බන්දුලගේ නැහැදිච්ච කටින් පිටවන වචන උන් වහන්සේට තේරුනොත් රටටම ලැජ්ජාවක්. (අ) Reply 0
Y රවී · 1 hour ago හුඟ දවසකින් පත්තරේ බලලා මේ පුවතින් සිත පහදවා ගත්තා විතරයි. බන්දුලගේ අමන ප්‍රතිචාරය දැකලා ඇඟේ මාළු නටන්න පටන් ගත්තා. සිත පහදවාගෙන කරගත් පිනත් එතැනින්ම ඉවරයි.(අ) Reply 0
Y ජනක · 1 hour ago බන්දුල ඔබට ආගමක් නැති නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ . එ්ත් පුජ්‍ය පක්ෂයට අවමන් කරන්න එපා.(අ) Reply 0
Y මෙවන් · 1 hour ago බන්දුල පෙරේරා ඔබ මේ සභාවට සුදුසු නැහැ. ඔබේ කොහෙට කඩේ ගියත් අපිට කමක් නැහැ. මෙතන පුජ්‍ය පක්ෂයට අවමන් කරන්න එපා. මේ ඔබ පෙන්නුවේ ඔබ කඩේ යන තැන තිබෙන දේශපාලන දර්ශනයම තමා. (අ) Reply 0
Y කනිෂ්ක · 1 hour ago බන්දුල මේ හාමුදුරුවන්ගේ ගිහි නම අල්ලාගෙන නේද උපහාස කරන්නේ.? ඔබ කැමතිද අපි ඔබට බන්දුල වෙනුවට වෙනත් නමක් කියනවා නම්.(අ) Reply 0
Y වරුණ · 1 hour ago බන්දුල ඔබට ගෙදරින් කෙසේ වෙතත් පාසලෙන් වත් උගන්නල නැද්ද පුජ්‍ය පක්ෂයේ කෙනකුට කතා කරන පිළිවෙල ? (අ) Reply 0
Y කැලුම් · 1 hour ago බන්දුල පෙරේරාට කඩේ යන තැනින් හරි මොලේ අමාරුවට බෙහෙත් අරන් දුන්නොත් හොඳයි. මේ ස්වාමින් වහන්සේ නමකට නේද කතා කරන්නේ. ? (අ) Reply 0
Y සුදසිංහ · 1 hour ago මගේ නම් බන්දුල පෙරේරාගේ අදහස් කියවලම, නහරයක් පුපුරන ගානට ඇවිල්ලා. (නි) Reply 0
Y ලලිත් · 1 hour ago බන්දුල, පැවිදි කෙනෙකුට අපහාස කරන්න එපා. කුමන ආගමක වුණත් පුජ්‍ය පක්ෂයට ගරු කළයුතු බව ඔබේ දෙමව්පියන් උගන්වලා නැතුව ඇති. (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago බන්දුල පෙරේරාගේ "ශ්‍රී මුඛයෙන්" පිටවූ වචන ගැන සිතනකොට ඔහු සළු වඩන පාලක පන්තිය බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් දරන ආකල්ප මොනවගේද කියලා හිතාගන්න පුළුවන්. (නි) Reply 0
Y ගයනි · 1 hour ago බන්දුල, ශ්‍රද්ධාවෙන් පැවිදි වූ මේ ස්වාමින් වහන්සේට ඔබ කියූ දේ බොහොම වැරදියි. ඔබේ හැදියාව හොඳට ඔප්පු වුණා. (නි) Reply 0
Y අමාලි · 1 hour ago බන්දුල, අනුන්ගේ පැවිදි ජීවිතයේ ඇද කුද සොයන්න කලින් තමාගේ ගිහි ජීවිතයේ වැරදි හදාගන්න. ඔබේ නොසරුප් වචන මේ සභාවටම ලැජ්ජාවක්. (නි) Reply 0
Y චන්දන · 1 hour ago බන්දුල ,අපි මව්බිමෙන් ඈත රටවල් වල ඉන්න ගමන් පුජ්‍ය පක්ෂයට ගරු කරන හෙළ සිරිත අනුගමනය කරනවා. බොහොම ලැජ්ජයි ඔබේ මහ ලොකු භුමි පුත්‍ර කම ගැන.(අ) Reply 0
Y පිටිගල · 1 hour ago බන්දුල පෙරේරාට අනුකම්පා කරන්න.ඔහුගේ රෝගී තත්වය සළකා ඔහුගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින්න. (නි) Reply 0
Y රණතුංග · 1 hour ago යන්න කමල්, යන්න. ඔයා දන්න බ්‍රේන් වොෂ් එක. ඔයත් නැගලා යන්නකෝ බන්දුලගේම කරත්තේ. (නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago බන්දුල පෙරේරා නොවෙයි යකෙකුට උනත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් හා අයිතියක් තිබුනත් ලංකාදීප වැනි විශිෂ්ට පුවත් පතකට තකතීරු අදහස් ලියා මුළු පාඨක අදහස් තීරුවම පමණක් නොවෙයි මුළු පුවත් පතම ගඳ ගස්සවා ඇති සැටියක් පාඨක අදහස් වලින් මොනවට පැහැදිලි වෙනවා. පලදායි අදහස් ලියන්න ඉදිරිපත් වූ බොහෝ දෙනෙකුගේ අවධානය වෙනතකට හරවා මාධ්‍යය සදාචාරය උල්ලංඝනය කළ බන්දුල වෙනුවෙන් තීරණයක් ගන්න කියා අප ලංකාදීප කර්තෘ මණ්ඩලයට යෝජනා කරනවා. (නදී) Reply 0
Y රත්නායක ආරච්චිගේ · 1 hour ago ලෝකේ කොහෙවත් කිසිම කෙනෙක් බුද්දාගමට බලෙන් බදවාගෙන නැහැ අාව කෙනෙක් ඇවිත් තිබෙන්නේ සිය කැමැත්තෙන් හා අවබෝදයෙන් (නදී) Reply 0
Y ජෙහාන් · 1 hour ago නොසරුප් වදන් ගරු කටයුතු හිමි නමට. ලියනා මෙහෙම අං පෑදුන ඇත්තන්ට. නොමනා නිසා මේ වැදගත් සභාවට හොම්බට දෙකක් දෙන්නට බැරි වුණිය මට (නදී) Reply 0
Y අශෝක · 1 hour ago බන්දුලගේ හැකර කට හරියන්නේ එයා කඩේ යන තැන චන්ද ප්‍රචාරක වේදිකාවටම තමයි. අඩු ගානේ ආගමික පුවතක් සම්බන්ධයෙන් වත් විනීතව සුදුසු අදහසක් ලියන්නේ දන්නේ නැති මෝඩයෙක් මේ සභාවේ ඉන්නවා නේ. (නදී) Reply 0
Y රසික · 1 hour ago අනේ ඇත්තටම! මේ බන්දුල පෙරේරාට මොළේ අමාරුවක් තිබෙනවාද? පැවිදි කෙනකුට නේද මේ නොහොබිනා කතා කියන්නේ ! (නි) Reply 0
Y පාලිත · 1 hour ago අනේ ඇත්තට මට නම් මේ බන්දුල පෙරේරා ගැන කියන්න තියන දේ මෙතන ලිව්වොත් ඒක මෙතන පල වෙන එකක් නැහැ. (අ) Reply 0
Y නිශේන් · 1 hour ago බන්දුල කියන කෙනා පිටරට ඉන්න ලාංකිකයන්ට කොහොමද කියන දේවල්. ඔන්න ලංකාවේ ඉන්න කෙනාගේ භුමි පුත්‍ර කම රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා. දැක්කනේද පුජ්‍ය පක්ෂය අමතන හැටි ! (අ) Reply 0
Y මලික් · 1 hour ago හිත සතුටින් පින්තුර ටික බැලුවා විතරයි, බන්දුල කියන කෙනාගෙ ගේ වචන ටික ඇහිලා කන් දෙක වහගන්න වුනා.(අ) Reply 0
Y චන්න · 1 hour ago මේ බන්දුල, ඔබේ නොහොබිනා කට සම්බන්ධයෙන් අපේ රතු කට්ට පැනලා දැන් තියෙන්නේ. මේක වැදගත් සභාවක්. ඔබ කඩේ යන තැන වේදිකාවක් නෙවෙයි. (අ) Reply 0
Y නිමල් · 1 hour ago බන්දුල පෙරේරා බවලතුන්ට උපහාස කතා ලියනවා, පිටරට ඉන්න ලාංකිකයන්ට සත්තුන්ගේ නම් වලින් අමතනවා, දැන් ඒ පාර පුජ්‍ය පක්ෂයට නොහොබිනා කතා කියනවා. මෙහෙම කෙනෙක් මේ වගේ වියත් සභාවකට සුදුසු ද ? (අ) Reply 0
Y රංග · 1 hour ago බ්‍රේන් වොෂ් නෙමෙයි. බන්දුල පෙරේරාට මවුත් වොෂ් එකක් දෙන්න ඕන. කටෙන් පිටවෙන්නෙම සභාවම ගඳ ගස්සන වචන ! (අ) Reply 0
Y ලියනගේ · 1 hour ago අපි පාප් වහන්සේ මේ තරම් පිළිගන්න සුදානම් ඇයි? අපේ මහා නාහිමියන්ට කොයි රටෙන්ද අාරාධනා කරලා සත්කාර කළේ. කොහොම උනත් මෙය උතුම් ක්‍රියාවක් (නදී) Reply 0
Y රුවන් · 1 hour ago මෙය අන්‍ය ආගම්කරණයක් නොවේ. අනෙක නම් මේ ලෝකයේ ඇති සත්‍ය දහම වන බුදුදහම සමඟ එක්වීමට ලැබීම ඔහුගේ පිනක් වීමයි. (නි) Reply 0
Y සෙනරත් බණ්ඩාර · 1 hour ago යම් කෙනෙක් ධර්මය ඉගෙනගෙන ඒ මාර්ගය ගැන අවබෝධයක් ලබාගන්න පැවිදි වෙන්න පුළුවන්. (නි) Reply 0
Y නිපුණ · 1 hour ago ගමගේ, නීල් , මිනිස්සු සිය කැමැත්තෙන්ම වෙන රටකට ගිහින් ආගම මාරු කිරිමෙහි ඇති වරද කුමක්ද? (නි) Reply 0
Y කුමාර · 1 hour ago මිනිසා ආගමක් මත ඉපදී නැතත් ආගම් මිනිසා සඳහා බිහිවී ඇත.හැම කෙනෙකුටම තමුන්ගේ කැමැත්තෙන් ආගමක් පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීමට පරම අයිතියක් ඇත. (නි) Reply 0
Y නුවන් · 1 hour ago ගමගේ,නීල්, කව්රුවත් මේ පුද්ගලයාට ආගම මාරු කරන්න බල කරලා නැහැ. අන්‍ය ආගම්කරණය කියන්නේ බලකිරීම මත මුදල් හා එවැනි භෞතික දේ ලබාදීමේ පොරොන්දුව පිට තමාගේ ආගම මාරුකිරීමට. (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago මෙයාගේ ගිහි ජිවිතේ නමනම් ' මරුසි ' නමක්. පැවිදි නම හොදයි. හැබැයි පැවිදි ජීවිතේදී නම් ' මරුසි ' වැඩ කරන්න ලැහැස්ති වෙන්න එපා. (නදී) Reply 0
Y නිහාල් · 1 hour ago බුද්ද ධර්මය ගැන අවභෝදයක් ලබාගැනීමට බලාපොරොත්තුව සිටින ඉතාලි ජාතිකයින්ට ලැබුණු මහගු අවස්ථාවක්. සාදු,සාදු,සාදු. (නදී) Reply 0
Y ගාමිණී සිරිවර්දන · 1 hour ago බුද්ධ පුත්‍රයෙකුට අවශ්‍ය සෑම ලක්ෂණයක්ම පෙන්නුම් කරන තෙරුන් වහන්සේට,නිදුක් නිරෝගී දිගාසිරි පතමු ! (නි) Reply 0
Y නිහාල් · 1 hour ago ගමගේ, අන්‍ය ආගම්කරණයක් වන්නේ කන්න බොන්න සහ තෑගි දීලා අල්ලස් ක්‍රමයට ආගමකට බඳවා ගත්තොත්. මෙතන එහෙම දෙයක් වෙලා නැහැ. ඒ හාමුදුරුවන්න්ගේ කැමැත්තෙන්මයි භාවනාව ඉගෙනගෙන බුද්ධාගම වැළඳගත්තේ. (නි) Reply 0
Y එස්. මහගම · 1 hour ago උතුම් ක්‍රියාවක්. බුදු දහම බලෙන් ප්‍රචාරය ක්‍රිරීමක් ලෝකයේ කොහේවත් සිද්ධ වෙන්නේ නැත. බුදු දහමේ ඇති සිත සනසන, සිත සුව සදන මඟ පෙන්වීම නිසා, ලෝකයේ බුද්ධිමත් මිනිසුන් බුදු දහම ඉගෙනගන්නවා. පැවිදි වෙලා පුහුණු වෙන්න ගොඩක් අය කැමතියි. (නි) Reply 0
Y කසුන් ධර්මවංශ · 1 hour ago නීල්, මේ ඉතාලි ජාතිකයා රෝමානු කතෝලිකයෙක් විය හැකියි. නමුත් බලෙන් වෙන ආගමකට හරවා ගැනීමක් මෙතන සිදුවෙලා නැහැ. තම කැමැත්ත මත පැවිදි වුණා... පැවිදි ජීවිතය අපහසු නම් නැවත එයින් මිදීයාමට කිසිදු අවහිරයක් නැහැ. (නි) Reply 0
Y සමන් · 1 hour ago ගමගේ හා නීල්, මේ ඉතාලි ජාතිකයා සල්ලි අරගෙන නෙමෙයි බුද්ධාගමට ඇවිල්ලා තියෙන්නේ, අවබෝධයෙන්මයි. නැත්තම් මහණ වෙන්නේ නැහැනේ (නි) Reply 0
Y නඩරාජා · 1 hour ago බුද්ධ දර්ශනයට යම් කෙනක් පැහැදෙන්නේ හදවතින්මයි. ඉතාලි ජාතිකයා බුද්ධ ධර්මය වැළඳගත්තේ එලෙසයි. (නි) Reply 0
Y චමින්ද · 1 hour ago මේ තැනැත්තා ආගම වෙනස් කළේ ස්වකැමැත්තෙන්, බුදු දහම ගැන පැහැදීමක්, අවබෝධයක් ඇතුව. (නි) Reply 0
Y මෙල් · 1 hour ago බන්දුල පෙරේරා, ඔබ මොන ආගමක වුණත් ඔය කට කඩේ යන වැඩේටම පමණක් තියාගන්න. උගත්කමක් හැදියාවක් තිබෙන කෙනෙක් නම් ආගමානුකූල පුවතකදීවත් තමන්ගේ කට ප්‍රවේශම් කරගන්නවා. (නි) Reply 0
Y අමාලි · 1 hour ago බුදුධහම සත්‍යයයි. හරිමඟ දන්නෝ නිවන් මඟ සොයති. ඔබ වහන්සේට තෙරුවන්සරණයි! (නි) Reply 0
Y නලීන් · 1 hour ago බන්දුල ,මේ සිවුරු දැරූ බුද්ධ පුත්‍රයෙක්. කරුණාකර තමුන්නැහෙගේ කට වාචාලකම මෙතනත් ප්‍රදර්ශනය කරන්න එපා. (නි) Reply 0
Y රුවන් · 1 hour ago මේ බන්දුල, මෙතුමා ඔහෙට වඩා සිල්වත් නිසා තමයි පැවිදි වුණේ. කරුණාකර තමන්ගේ පහත්කම මෙතන පෙන්වන්න එපා. (නි) Reply 0
Y ඉමාල් · 1 hour ago ඇත්තට බන්දුල, ඔබ මොන විදියක පවුල් පසුබිමකද හැදුනේ? ආගම මොකක් වුණත් මේ බුද්ධ පුත්‍රයාට කියූ දේ ඉතාම වැරදියි. (නි) Reply 0
Y සුදම් · 1 hour ago අපි මෙච්චරකල් හිතාගෙන හිටියේ බන්දුල පෙරේරාගේ කට හොඳ නැහැ කියලයි. ඒකට කමක් නැහැ. නමුත් අපේ ආගමේ පැවිදි උතුමෙකුට පහත් කතා කියන්න එපා (නි) Reply 0
Y බිමල් · 1 hour ago පින්තූර බලා පහන් සිත් ඇති කරගත් අපිට ඊළඟට සිද්ධ වෙන්නේ බන්දුල පෙරේරාගේ නොහොබිනා ප්‍රතිචාරයක් බලා ලේ කෝප කරගන්න. (නි) Reply 0
Y සමන්ත · 1 hour ago බන්දුල පෙරේරා, ඔබ කවුද පැවිදි උතුමෙකුට උපදෙස් දෙන්න? තමන් මාර්ගඵල ලබලාද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් බන්දුල පෙරේරාගේ තරම් නොහොබිනා කටක් කොහෙත්වත් දැකලා, නැහැ. (අ)
බන්දුල පෙරේරා කඩේ යන තැන පුජ්‍ය පක්ෂය ගැන දක්වන ආකල්පය තමයි ඔය කටින් එලියට පැන්නේ!. (අ)
බන්දුලගේ නැහැදිච්ච කටින් පිටවන වචන උන් වහන්සේට තේරුනොත් රටටම ලැජ්ජාවක්. (අ)
හුඟ දවසකින් පත්තරේ බලලා මේ පුවතින් සිත පහදවා ගත්තා විතරයි. බන්දුලගේ අමන ප්‍රතිචාරය දැකලා ඇඟේ මාළු නටන්න පටන් ගත්තා. සිත පහදවාගෙන කරගත් පිනත් එතැනින්ම ඉවරයි.(අ)
බන්දුල ඔබට ආගමක් නැති නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ . එ්ත් පුජ්‍ය පක්ෂයට අවමන් කරන්න එපා.(අ)
බන්දුල කියන්නේ ගොනෙක්.කරත්තයකට තියලා බදින්න ඕනේ මේකව.(අ)
මේකත් අන්‍ය ආගම් කිරීමක්. ඕකට කියන්නේ බ්‍රේන් වොෂ් කියලා.(අ)
බන්දුල පෙරේරා ඔබ මේ සභාවට සුදුසු නැහැ. ඔබේ කොහෙට කඩේ ගියත් අපිට කමක් නැහැ. මෙතන පුජ්‍ය පක්ෂයට අවමන් කරන්න එපා. මේ ඔබ පෙන්නුවේ ඔබ කඩේ යන තැන තිබෙන දේශපාලන දර්ශනයම තමා. (අ)
බන්දුල මේ හාමුදුරුවන්ගේ ගිහි නම අල්ලාගෙන නේද උපහාස කරන්නේ.? ඔබ කැමතිද අපි ඔබට බන්දුල වෙනුවට වෙනත් නමක් කියනවා නම්.(අ)
ඇත්තට මේ බන්දුලට මොලේ අමාරුවක් ද නැති නම් කටේ අමාරුවක් ද ? (අ)
බන්දුල ඔබට ගෙදරින් කෙසේ වෙතත් පාසලෙන් වත් උගන්නල නැද්ද පුජ්‍ය පක්ෂයේ කෙනකුට කතා කරන පිළිවෙල ? (අ)
බන්දුල පෙරේරාට කඩේ යන තැනින් හරි මොලේ අමාරුවට බෙහෙත් අරන් දුන්නොත් හොඳයි. මේ ස්වාමින් වහන්සේ නමකට නේද කතා කරන්නේ. ? (අ)
මගේ නම් බන්දුල පෙරේරාගේ අදහස් කියවලම, නහරයක් පුපුරන ගානට ඇවිල්ලා. (නි)
බන්දුල, පැවිදි කෙනෙකුට අපහාස කරන්න එපා. කුමන ආගමක වුණත් පුජ්‍ය පක්ෂයට ගරු කළයුතු බව ඔබේ දෙමව්පියන් උගන්වලා නැතුව ඇති. (නි)
බන්දුල පෙරේරාගේ "ශ්‍රී මුඛයෙන්" පිටවූ වචන ගැන සිතනකොට ඔහු සළු වඩන පාලක පන්තිය බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් දරන ආකල්ප මොනවගේද කියලා හිතාගන්න පුළුවන්. (නි)
බන්දුල, ශ්‍රද්ධාවෙන් පැවිදි වූ මේ ස්වාමින් වහන්සේට ඔබ කියූ දේ බොහොම වැරදියි. ඔබේ හැදියාව හොඳට ඔප්පු වුණා. (නි)
බන්දුල, අනුන්ගේ පැවිදි ජීවිතයේ ඇද කුද සොයන්න කලින් තමාගේ ගිහි ජීවිතයේ වැරදි හදාගන්න. ඔබේ නොසරුප් වචන මේ සභාවටම ලැජ්ජාවක්. (නි)
බන්දුල ,අපි මව්බිමෙන් ඈත රටවල් වල ඉන්න ගමන් පුජ්‍ය පක්ෂයට ගරු කරන හෙළ සිරිත අනුගමනය කරනවා. බොහොම ලැජ්ජයි ඔබේ මහ ලොකු භුමි පුත්‍ර කම ගැන.(අ)
අනේ සාධු !!! (අ)
බන්දුල පෙරේරාට අනුකම්පා කරන්න.ඔහුගේ රෝගී තත්වය සළකා ඔහුගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින්න. (නි)
යන්න කමල්, යන්න. ඔයා දන්න බ්‍රේන් වොෂ් එක. ඔයත් නැගලා යන්නකෝ බන්දුලගේම කරත්තේ. (නදී)
බන්දුල පෙරේරා නොවෙයි යකෙකුට උනත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් හා අයිතියක් තිබුනත් ලංකාදීප වැනි විශිෂ්ට පුවත් පතකට තකතීරු අදහස් ලියා මුළු පාඨක අදහස් තීරුවම පමණක් නොවෙයි මුළු පුවත් පතම ගඳ ගස්සවා ඇති සැටියක් පාඨක අදහස් වලින් මොනවට පැහැදිලි වෙනවා. පලදායි අදහස් ලියන්න ඉදිරිපත් වූ බොහෝ දෙනෙකුගේ අවධානය වෙනතකට හරවා මාධ්‍යය සදාචාරය උල්ලංඝනය කළ බන්දුල වෙනුවෙන් තීරණයක් ගන්න කියා අප ලංකාදීප කර්තෘ මණ්ඩලයට යෝජනා කරනවා. (නදී)
ලෝකේ කොහෙවත් කිසිම කෙනෙක් බුද්දාගමට බලෙන් බදවාගෙන නැහැ අාව කෙනෙක් ඇවිත් තිබෙන්නේ සිය කැමැත්තෙන් හා අවබෝදයෙන් (නදී)
අහෝ බන්දුල නොදුටි මොක් පුර (නදී)
නොසරුප් වදන් ගරු කටයුතු හිමි නමට. ලියනා මෙහෙම අං පෑදුන ඇත්තන්ට. නොමනා නිසා මේ වැදගත් සභාවට හොම්බට දෙකක් දෙන්නට බැරි වුණිය මට (නදී)
බන්දුලගේ හැකර කට හරියන්නේ එයා කඩේ යන තැන චන්ද ප්‍රචාරක වේදිකාවටම තමයි. අඩු ගානේ ආගමික පුවතක් සම්බන්ධයෙන් වත් විනීතව සුදුසු අදහසක් ලියන්නේ දන්නේ නැති මෝඩයෙක් මේ සභාවේ ඉන්නවා නේ. (නදී)
අනේ ඇත්තටම! මේ බන්දුල පෙරේරාට මොළේ අමාරුවක් තිබෙනවාද? පැවිදි කෙනකුට නේද මේ නොහොබිනා කතා කියන්නේ ! (නි)
මේ කඩේ යන ගොයියාට නම් එසේ මෙසේ මොලේ අමාරුවක් නෙවෙයි තියෙන්නේ. (අ)
අනේ ඇත්තට මට නම් මේ බන්දුල පෙරේරා ගැන කියන්න තියන දේ මෙතන ලිව්වොත් ඒක මෙතන පල වෙන එකක් නැහැ. (අ)
බන්දුල කියන කෙනා පිටරට ඉන්න ලාංකිකයන්ට කොහොමද කියන දේවල්. ඔන්න ලංකාවේ ඉන්න කෙනාගේ භුමි පුත්‍ර කම රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා. දැක්කනේද පුජ්‍ය පක්ෂය අමතන හැටි ! (අ)
හිත සතුටින් පින්තුර ටික බැලුවා විතරයි, බන්දුල කියන කෙනාගෙ ගේ වචන ටික ඇහිලා කන් දෙක වහගන්න වුනා.(අ)
මේ බන්දුල, ඔබේ නොහොබිනා කට සම්බන්ධයෙන් අපේ රතු කට්ට පැනලා දැන් තියෙන්නේ. මේක වැදගත් සභාවක්. ඔබ කඩේ යන තැන වේදිකාවක් නෙවෙයි. (අ)
බන්දුල පෙරේරා බවලතුන්ට උපහාස කතා ලියනවා, පිටරට ඉන්න ලාංකිකයන්ට සත්තුන්ගේ නම් වලින් අමතනවා, දැන් ඒ පාර පුජ්‍ය පක්ෂයට නොහොබිනා කතා කියනවා. මෙහෙම කෙනෙක් මේ වගේ වියත් සභාවකට සුදුසු ද ? (අ)
බ්‍රේන් වොෂ් නෙමෙයි. බන්දුල පෙරේරාට මවුත් වොෂ් එකක් දෙන්න ඕන. කටෙන් පිටවෙන්නෙම සභාවම ගඳ ගස්සන වචන ! (අ)
අපි පාප් වහන්සේ මේ තරම් පිළිගන්න සුදානම් ඇයි? අපේ මහා නාහිමියන්ට කොයි රටෙන්ද අාරාධනා කරලා සත්කාර කළේ. කොහොම උනත් මෙය උතුම් ක්‍රියාවක් (නදී)
ආගම් මාරු කරන්නේ අවබෝධයෙන් කැමැත්තෙන් නම් ගැටළුවක් නැහැ නේද? (නි)
මෙය අන්‍ය ආගම්කරණයක් නොවේ. අනෙක නම් මේ ලෝකයේ ඇති සත්‍ය දහම වන බුදුදහම සමඟ එක්වීමට ලැබීම ඔහුගේ පිනක් වීමයි. (නි)
යම් කෙනෙක් ධර්මය ඉගෙනගෙන ඒ මාර්ගය ගැන අවබෝධයක් ලබාගන්න පැවිදි වෙන්න පුළුවන්. (නි)
ගමගේ, නීල් , මිනිස්සු සිය කැමැත්තෙන්ම වෙන රටකට ගිහින් ආගම මාරු කිරිමෙහි ඇති වරද කුමක්ද? (නි)
මිනිසා ආගමක් මත ඉපදී නැතත් ආගම් මිනිසා සඳහා බිහිවී ඇත.හැම කෙනෙකුටම තමුන්ගේ කැමැත්තෙන් ආගමක් පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීමට පරම අයිතියක් ඇත. (නි)
ඉතාලි ජාතිකයා රෝමානු කතෝලිකයෙක් නේද ? මේකත් ආගම් මාරු කිරීමක් නේද (නදී)
එතකොට මේක අන්‍ය ආගම්කරණයක් නොවේද ? (නදී)
මුලු ලොවම බුදුන් සරණයි. අපි ඔක්කෝටම තෙරුවන්සරණයි (නදී)
ගමගේ,නීල්, කව්රුවත් මේ පුද්ගලයාට ආගම මාරු කරන්න බල කරලා නැහැ. අන්‍ය ආගම්කරණය කියන්නේ බලකිරීම මත මුදල් හා එවැනි භෞතික දේ ලබාදීමේ පොරොන්දුව පිට තමාගේ ආගම මාරුකිරීමට. (නි)
මෙයාගේ ගිහි ජිවිතේ නමනම් ' මරුසි ' නමක්. පැවිදි නම හොදයි. හැබැයි පැවිදි ජීවිතේදී නම් ' මරුසි ' වැඩ කරන්න ලැහැස්ති වෙන්න එපා. (නදී)
බුද්ද ධර්මය ගැන අවභෝදයක් ලබාගැනීමට බලාපොරොත්තුව සිටින ඉතාලි ජාතිකයින්ට ලැබුණු මහගු අවස්ථාවක්. සාදු,සාදු,සාදු. (නදී)
බුදුසසුන මුලු ලොවෙහිම බැබළේවා!!! (නි)
ඔබ වහන්සේට බුදු සසුන බැබළවීමට හැකි වේවා! (නි)
බුදු සසුන බැබළේවා! (නි)
බුද්ධ පුත්‍රයෙකුට අවශ්‍ය සෑම ලක්ෂණයක්ම පෙන්නුම් කරන තෙරුන් වහන්සේට,නිදුක් නිරෝගී දිගාසිරි පතමු ! (නි)
සාධු.....සාධු .......සාධු......! (නි)
සාධු! සාධු!! අපේ නිර්මල බුදුදහම බුද්ධිමතුන් සඳහාය. (නි)
ගමගේ, අන්‍ය ආගම්කරණයක් වන්නේ කන්න බොන්න සහ තෑගි දීලා අල්ලස් ක්‍රමයට ආගමකට බඳවා ගත්තොත්. මෙතන එහෙම දෙයක් වෙලා නැහැ. ඒ හාමුදුරුවන්න්ගේ කැමැත්තෙන්මයි භාවනාව ඉගෙනගෙන බුද්ධාගම වැළඳගත්තේ. (නි)
උතුම් ක්‍රියාවක්. බුදු දහම බලෙන් ප්‍රචාරය ක්‍රිරීමක් ලෝකයේ කොහේවත් සිද්ධ වෙන්නේ නැත. බුදු දහමේ ඇති සිත සනසන, සිත සුව සදන මඟ පෙන්වීම නිසා, ලෝකයේ බුද්ධිමත් මිනිසුන් බුදු දහම ඉගෙනගන්නවා. පැවිදි වෙලා පුහුණු වෙන්න ගොඩක් අය කැමතියි. (නි)
නීල්, මේ ඉතාලි ජාතිකයා රෝමානු කතෝලිකයෙක් විය හැකියි. නමුත් බලෙන් වෙන ආගමකට හරවා ගැනීමක් මෙතන සිදුවෙලා නැහැ. තම කැමැත්ත මත පැවිදි වුණා... පැවිදි ජීවිතය අපහසු නම් නැවත එයින් මිදීයාමට කිසිදු අවහිරයක් නැහැ. (නි)
ගමගේ හා නීල්, මේ ඉතාලි ජාතිකයා සල්ලි අරගෙන නෙමෙයි බුද්ධාගමට ඇවිල්ලා තියෙන්නේ, අවබෝධයෙන්මයි. නැත්තම් මහණ වෙන්නේ නැහැනේ (නි)
බුද්ධ දර්ශනයට යම් කෙනක් පැහැදෙන්නේ හදවතින්මයි. ඉතාලි ජාතිකයා බුද්ධ ධර්මය වැළඳගත්තේ එලෙසයි. (නි)
මේ තැනැත්තා ආගම වෙනස් කළේ ස්වකැමැත්තෙන්, බුදු දහම ගැන පැහැදීමක්, අවබෝධයක් ඇතුව. (නි)
බන්දුල පෙරේරා, ඔබ මොන ආගමක වුණත් ඔය කට කඩේ යන වැඩේටම පමණක් තියාගන්න. උගත්කමක් හැදියාවක් තිබෙන කෙනෙක් නම් ආගමානුකූල පුවතකදීවත් තමන්ගේ කට ප්‍රවේශම් කරගන්නවා. (නි)
බන්දුල, ඔබේ කඩේ යන විලිලැජ්ජා නැති වැඩේට වඩා මෙය ඉතා හොඳයි. (නි)
බුදුධහම සත්‍යයයි. හරිමඟ දන්නෝ නිවන් මඟ සොයති. ඔබ වහන්සේට තෙරුවන්සරණයි! (නි)
බන්දුල ,මේ සිවුරු දැරූ බුද්ධ පුත්‍රයෙක්. කරුණාකර තමුන්නැහෙගේ කට වාචාලකම මෙතනත් ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
මේ බන්දුල, මෙතුමා ඔහෙට වඩා සිල්වත් නිසා තමයි පැවිදි වුණේ. කරුණාකර තමන්ගේ පහත්කම මෙතන පෙන්වන්න එපා. (නි)
ඇත්තට බන්දුල, ඔබ මොන විදියක පවුල් පසුබිමකද හැදුනේ? ආගම මොකක් වුණත් මේ බුද්ධ පුත්‍රයාට කියූ දේ ඉතාම වැරදියි. (නි)
අපි මෙච්චරකල් හිතාගෙන හිටියේ බන්දුල පෙරේරාගේ කට හොඳ නැහැ කියලයි. ඒකට කමක් නැහැ. නමුත් අපේ ආගමේ පැවිදි උතුමෙකුට පහත් කතා කියන්න එපා (නි)
පින්තූර බලා පහන් සිත් ඇති කරගත් අපිට ඊළඟට සිද්ධ වෙන්නේ බන්දුල පෙරේරාගේ නොහොබිනා ප්‍රතිචාරයක් බලා ලේ කෝප කරගන්න. (නි)
බන්දුල පෙරේරා, ඔබ කවුද පැවිදි උතුමෙකුට උපදෙස් දෙන්න? තමන් මාර්ගඵල ලබලාද? (නි)