ශ්‍රී ලංකා රියැදුරු බලපත‍්‍රයකින් ඉතාලි රියැදුරු බලපත‍්‍රයක් ගැණීමේ අවස්ථාව නැවත පණගන්වා තිබේ. දෙවසරක සිට මේ ක‍්‍රමය නතර කැර තිබිණි. ඉතාලියේ වසර හතරකට අඩු ස්ථිර පදිංචිය හිමි අයකු සතුව ශ්‍රී ලංකා රියැදුරු බලපත‍්‍රයක් තිබේ නම් එය ඉතාලි මෝටර් රථ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කැර ඉතාලි රියැදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමට හැකියි. ශ්‍රී ලංකා රියැදුරු බලපත‍්‍ර ඉතාලි භාෂාවට පරිවර්තන කර දීම මේ දිනවලදී රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් සිදු කරන බව තානාපති අසිත පෙරේරා මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd