ඉතාලියේ ෆිරෙන්සි නුවර එක්සත් ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාදක සංගමය තම නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සුහදතාව වර්ධනය කර ගැනීම සඳහා වසරක් පාසා පවත්වන සංගීත සැදෑවක තවත් එක් ප්‍රසංගයක් ඉදිරා සවස පැවැත්වීය. ෆිරෙන්සි හා වෙත් නගරවලින් ආ ලක් තරුණ තරුණියන් රැසක් එහිදී ගීත ගැයූහ. ඉතාලි ජාතික දැරියන්ගේ නැටුම්ද භාරතීය නැටුමද කාගේත් නෙත් සිත් ඇද ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් නම දිනේවා (දී)
ලංකා මාතාවට මගේ උපහාරය (දී)
මෙය සංවිධානය කරපු සැමට ප්‍රණාමය! (නි)
සුභාපැතුම් ඔබලාට
භරත කොටස් නැතුව කළා නම් තමයි හොද. (නි)
මෙහෙම දේකටවත් අපේ දේවල් විතරක්ම යොදාගන්න බැරිද?? (නි)
අපි හැමදේකටම අනෙක් රටවල් මත යැපෙන එකේ මෙහෙම එකක්වත් භාරත අංග නැතුව කරන්න බලමුද? (නි)
සිංහල කම පෙන්නුවා නම් තමයි හොද?(නු)
අගේ ඇති වැඩක්. (නි)
මේක අපේ රටේ කළා නම් කොච්චර හොදයිද? (නි)
සන්තෝසයි
සිංහල අපේ දෙයක් සිංහල විදියට කරන්නේ නැති එකගැනයි අපිට බොහොම කණගාටු. (නි)