IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඉදිකිරීම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සංවිධානය කරන ලද ‘ජාතික ඉදිකිරීම් සම්මාන  2016‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (19) පැවැත්විණි.

මෙරට විශිෂ්ඨ ගොඩනැගිලි සහ මංමාවත් ඉදිකිරීමට දායක වූ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ තොරාගත් ඉදිකිරීම් ආයතනය සඳහා විශේෂ ඇගයුම් සම්මාන ජනාධිපතිවරයා අනිත් පිරිනැමිණි.

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහත්වරු ද සහභාගී වූහ.

RDS_7520 RDS_7540 RDS_7557



අදහස් (0)

ඉදිකිරීම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

සත්‍යයා Tuesday, 20 December 2016 12:52 AM

නිදහස ලැබුන දා සිට දේශපාලුවන් අතින් සම්මානගත් විශාරදයෝ, පණ්ඩිතයෝ, මහා ඇඳුරෝ, විශේෂඥයෝ දස දහස් ගණන් වුවත් රට ආර්ථික වශයෙන් ගත්තත් සමාජීය වශයෙන් ගත්තත් අද දක්වා ගමන් කර ඇත්තේ පරිහානියටයි. මේකට හේතුව මේ කියන සමහර ඊනියා විශේෂඥයෝ ජනතාවට වැඩකිරීම කෙසේවෙතත් දේශපාලුවන්ට ආවැඩීම නම් නියමෙට කර තිබීම කියායි අපි නම් හිතන්නේ. (නි)

:       0       0

රොෂාන් ද සිල්වා බලපිටිය Tuesday, 20 December 2016 10:23 AM

මම ආසයි නැවතත් මගේ උතුම් රටේ ලබන ආත්මෙදිත් ඉපදෙන්න. නමුත් දැන් ඉන්නවා වගේ දේශපාලකයෝ අපේ රටේ ඉදිරියටත් ඉන්නවා නම් මම ලංකාවේ ඉපදෙන්න එපා දෙවියනි. ඒක මට දරාගන්න බැරි මහා දුකක්. එහෙම වුණත්, අපේ රටට දළදා සමිඳු පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 377 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 322 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1025 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site