ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් පවත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දියාවේ ආරාධනයක් මත නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම සාකච්ඡාවලට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි, ධීවර දෙපාර්තමේන්තුවේ ලේකම් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු, වෙරළාරක්ෂක බලකායේ හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පස් දෙනකු ද එක්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දියාවේ කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔහුගේ පැමිණීමෙන් පසු ජනවාරි (2) වැනිදා කොළඹදී ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවලට ධීවර නියෝජිතයන් ද සහභාගී වීමට නියමිත යැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්නය ගැන දිල්ලියේ සාකච්ඡාවක්