ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය අවට හා කොලොන්නාව තෙල්ගබඩා සංකීරණය අවට වීඩීයෝ කළ බව කියන ඉන්දීය ජාතිකයින් දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් රහස් පොලීසියට බාර දෙන බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඔරොත්තු නොදෙන ඇමති, නියෝජ්‍ය ඇමතිවරුන් ගැනත්, ඉන්ධන අඩු මිලකට දීම ගැනත් මේ දෙදෙනා විමර්ශනයක් කරන්න ඇති සමහර වෙලාවට ! (නි)
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්නේ ඕකට තමයි (නි)
මේක නම් හොඳකට වුණා වෙන්න බැහැ (නි)
අයියෝ! ඔන්න ඔහේ අතහැරලා දාන්න. මේ අය පින්තූර ගන්නනේ ඇවිල්ලා තියෙන්නේ. (නි)
මෙහෙම පුවත් පළකරද්දී එම සැක කරුවන්ගේ නම්ද සඳහන් කරන්න. ඒ අයගේ නම් වලින් ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්.(අ)
ත්‍රස්තවාදෙන්ගෙන් හොඳට කෑ රටක් හැටියට ආරක්ෂාවට තර්ජනයක් වෙන ස්ථානවල පින්තුර ගැනීම තහනම් කරන්න ඕන. (අ)