IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඉන්දීය සහල් දේශීය කිරීමේ ජාවාරමක්

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කළ සහල් දේශීය වෙළෙඳ නාමයන් සඳහන් මළුවල අසුරා අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් විමර්ශන ඒකකය නිකවැරටිය ප්‍රදේශයේදී සහල් කිලෝ 7,500 ක ට මුද්‍රා තැබිය.

ඉන්දියාවෙන් ආනයනය කරන නාඩු සහල් කිලෝවක මිල රුපියල් 115 ක් බවත් දේශීය වෙළෙඳ නාමයන් යටතේ එම සහල් කිලෝවක් රුපියල් 140 කට අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියකු පැවැසීය.

 



අදහස් (3)

ඉන්දීය සහල් දේශීය කිරීමේ ජාවාරමක්

B.M.R. Basnayake Sunday, 12 December 2021 08:54 AM

මෙවැනි කූඨ වෙළෙඳුන් සහ ව්‍යාපාරිකයින් මේ වංචනික ක්‍රියා දිගින් දිගටම කරන්නේ හරි හමන් දඬුවමක් ඔවුනට නොලැබෙන බැවිනි.

:       0       12

චන්දන Sunday, 12 December 2021 02:14 PM

මේ වනවිට ව්‍යාපාරිකයන් අධික ලාභ ලබනවා. පහුගිය අවුරුදු 2 තුළ සිදුවූ පාඩුව මකන්න හදන්නේ... හාල්, එළවළු ඇතුළු සියලු භාණ්ඩ මිල අධික ලෙස ඉහළ දාලා....

:       1       4

fairoosSunday, 12 December 2021 02:35 PM

එතකොට රට ආණ්ඩුවක් නැද්ද? සර් ෆේල් නැහැ නේද?

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 4 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 110 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 226 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 820 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 745 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 862 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site