ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.10 පමණ කොළඹ සිට කිලෝමීටර් 340ක් නිරත දිග ඉන්දියන් සාගරයේ මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරෙහි රිච්ටර් මාපකයේ 4.7ක සුළු භූ චලනයක් සිදුවූ බව භූ විද්‍යාඥයෝ කියති. ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ලුතිනන් කර්නල් අසිත රණසිංහ මහතා කියනුයේ එම චලනයත් සමග බලපිටිය ඇතුළු ප්‍රදේශවල ඉතා සුළු සෙලවීමක් වූ බවයි. මෙවැනි භූචලනයකින් ඉතා සුළු සෙලවීමක් හැර ගොඩනැගිලිවලට හානි නොවන බව භූ විද්‍යාඥයෝ පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd