(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ඇතුළු 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් ඊයේ (24) රාත්‍රී 11.30 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
මෙම ව්‍යාපාරිකයා කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවේ ව්‍යාපාරික ගෞතම් අදානි ලංකාවට
ravin Monday, 25 October 2021 01:17 PM
ආ වඩා ආයු බොහෝ වේවා උතුමාණනි .ඔබ වහන්සේගේ පිහිටෙන් අපිට වැඩි වැඩියෙන් කොමිස් ලැබේවා .අපේ පරම්පරාවල් හතක්ම් තව මිල මුදල් ,බත බුලතින් සරු වේවා .මීට කොමිස් කාක්කෝ
සිල්වා Monday, 25 October 2021 02:05 PM
ඉන්දියාව සහ ඉන්දියානුවන් ලංකාවට බොහොම ආදරෙයි.
sharm warn Monday, 25 October 2021 02:35 PM
අදානි සමාගම ඉන්දියාවේ බොහොම සුප්‍රසිද්ධියක් උසුලන කණ්ඩායමක් .එහෙ ගොවියන්ට දාන්න ගිහින් ලඟදි පොඩි පාඩමක් එහෙම ඉගෙනගන්න තිබුනා. වරායේ ඉන්න සහෝදරවරු අවධානයෙන් ඉන්න .මෙහෙනුත් මොනවා හරි ඉගෙන ගන්න තියනවද දන්නේ නැහැනේ එයාට
Nuwan Monday, 25 October 2021 02:55 PM
සීගිරියේ ගල කඩලා ඕන කිව්වොත් අපේ සර් දෙනවා බොරු නම් ඉල්ලලා බලන්නකෝ
අගුපිලගේ Monday, 25 October 2021 05:37 PM
අනේ සර් දැන් ඉතුරුව තියෙන්නේ මගේ පට්ටම විතරයි... ඔබතුමා ඒක ගත්තොත් මට නිදහසේ ආපසු යතහැකි...