(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්ධන මීට ස්ථායිකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම් ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
රටට වඩාත් ගැලපෙන්නේ මිල ස්ථායිකරණ කමිටුව බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඉන්ධන මිල සූත්‍රය ගෙනාවට කමක් නෑ’
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 November 2021 11:24 AM
විපක්ෂයේ ඉන්නා කාලේ වහකදුරු වගේ තිබුණු ඉන්ධන මිල සූත්‍රය බැරිම වෙලාවට උවමනා වූ සැටි හරිම පුදුමයි. " කලකදී වහලු කලකදී රස වෙනවාලු."
sharm warn Tuesday, 23 November 2021 11:45 AM
ආ ඇත්තද ?කමක් නැද්ද ?දැන් කබරගොයාව තලගොයා කරගෙන යමින් ද ඉන්නේ ?
Hafeel Tuesday, 23 November 2021 12:08 PM
මේ මිනිහත් මේ ඇමති ධූරය භාර අරන් විඳින දුක. දවසෙන් දවස එක එක බොරු කියනවා. කරන්න පුළුවන් එකක් නේ බාරගන්න ඕනේ. ඕක දාල යන්නත් නැහැ, කරන්නත් බැහැ.
saman Tuesday, 23 November 2021 12:13 PM
එදා මිල සුත්‍රයට හිනා වුන උදවියම අද මිල සුත්‍රය ගෙනාවට කමක් නැතිලු..
ලමය Tuesday, 23 November 2021 12:20 PM
මංගල සමරවීර මැතිතුමා පට්ට ගැහුව ඔය මිල සුත්‍රය ගැන කියල . දැන් ඒක ගන්නලු නැවත. ඔහේ ඇදුන් ඇදලෙනද ඔය කථා කියන්නෙ.
Saman Tuesday, 23 November 2021 12:59 PM
කටින්ද මේ කියවන්නේ. පසුගිය ආණ්ඩුව මිල සූත්‍රය ගෙනාපු වෙලාවේ ඒ ගැන අම්මා උනත් මුදලට විකුණන මගේ අවජාතක යාළුවන් කියපු දේවල් මට නම් මතකයි .ඒ අවජාතකන් දැන් බලමු මෙතනදී මොනවද කියන්නේ කියලා
jagath Tuesday, 23 November 2021 01:32 PM
දැන් නම් මූ මහා මොළකාරයෙක් වගේ නේ
සිල්වා Tuesday, 23 November 2021 02:06 PM
යහපාලකයන්ගේ මිල සූත්‍රය බුද්ධිමත් 69 ලක්ෂයක් එකතු වී පරාජය කරලා හමාරයි. දැන් ඉතින් අඑත් දෙයක් ගෙන එන්න.
Vithana Wednesday, 24 November 2021 04:32 PM
එදා මංගලට බැනපු අය අපහාස උපහාස කරපු අය දැන් හෙමින් හෙමින් මංගල කරපුවාම කරන හැටි දැක්කාම හතර හිනා පහළ වෙනවා...