පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගල් පර්වත හඳුනා ගැනීම සඳහා ලබන වසරේ සිට සෝදිසියක් ආරම්භ කිරීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා පවසයි.
සංවර්ධන කටයුතු සඳහා විශාල වශයෙන් කළුගල් කඩන හෙයින් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගෙන සංරක්ෂණය කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී.ජයසුන්දර මහතා උපදෙස් දී ඇති බව ද දිසානායක මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසුන්දර මහත්තයටත් එහෙනම් සුන්දර අදහස් තියෙනව.....අැ.. (අ)
එහෙම කියලා හොයන්නේ නිදන්ද (නදී)
දැන් හුඟක් දේවල් විනාශවෙලා ඉවරයි. (නි)
රකින්නය කියා තව මෙවන් දේ කොපමණ ඉතුරුවෙලා තියෙනවාද? (නි)
නිධන් එහෙමත් ඇති... හෙට අනිද්දට කියයි රටේ සංවර්ධනය අකුලා ගන්නේ නැතිව ඒවටත් වගකිව්වට කමක් නැ කියලා ! පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුට උපදෙස් දෙන්න මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී.ජයසුන්දර මහතා කව්ද ? (අ)