ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස හිටපු ඇමැති ඉමිතියාස් බාකීර් මාකර් මහතා අද වැඩ බාර ගත්තේය.
අග්‍රමාත්‍ය කාර්යාලයය යටතේ විසුම්පායේ මෙය පිහිටුවා තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා නිල බලයෙන් එම මධ්‍යස්ථානයේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.
මාධ්‍ය පිළිබඳ පර්යේෂණ සහ සැලසුම් කටයුතු සිදු කිරීම, මාධ්‍ය හැසිරීම අධ්‍යයනය කිරීම, තොරතුරු ලබා දීම හා ලබා ගැනීම සහ තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම එම ආයතනයට පැවරී ඇති රාජකාරි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමිටියාස් කියන්නේ නියම ප්‍රතිපත්ති ගරුක මහත්මයෙක් (හේ)
ඉම්තියාස් මහත්තයනම් හුගක් හොද කෙනෙක් (ම)
මම කැමතිම අවංක මහත්මයෙක්. (බ)
උණුසුම් සුබ පැතුම්! (බ)
සුබ පැතුම්! (නි)
ඔබට උණුසුම් සුබ පැතුම්! (නි)
මෙතුමා නියම දක්ෂයෙක්. නියම මහත්මයෙක්. ඔබට උණුසුම් සුබ පැතුම්! (නි)
අතිවිශිෂ්ට පත්කිරීමක්. අපේ සුබ පැතුම්! (නි)
හොඳ දෙයක් රජය කර තිබෙන්නේ. සුබ පැතුම්! (නි)
ඔහු මේ රජයේ කුමන තරාතිරමකට වුවත් සුදුසුම අයෙකු බව මුලින්ම කිවයුතුය. ඔහුගේ දැනුම ඇති දේශපාලනඥයන් ඇත්තේ කිහිප දෙනෙකි. අවංක, නිහතමානි, අප රටේ පහළ වු ඉතාමත් විරල දේශපාලනඥයෙකු බව කියනවා. රටට දැයට වැඩදායා සේවයකට මං සැළසේවායි මේ අවංක සුබපැතුම්! (නි)
හොද තේරුමක්.(හේ)
මෙතුමා ආනන්දයේ උගත් අපේ බස ගැන හසල දැනුමක් ඇති උගතෙක්. දක්ෂයෙක්.(හේ)
සුභ පැතුම් (හේ)
සුභපැතුම්. (හේ)
සුබපැතුම්..!! (හේ)
ඉතාම හොඳ තේරීමක් . මධ්‍යස්ත නිහතමානි පුද්ගලයෙක් .(හේ)
ඔබ නොදන්නවාට මොහු නියම මහත්මයෙක් (හේ)
සුභපැතුම්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යත්වය ඉහලින්ම තිබෙන මහත්මයෙක්, දක්ෂයෙක්.ඉතාමත් නිහතමානි කෙනෙක්. ඉහළම තැනක සිටියයුතු කෙනෙක්. මිනිස් කමට මිනිසුන් සලකනව හරිම අඩුයි. මේවගේ කෙනෙක් පැත්තකට කරලා තැබීම හරිම අවාසනාවක්.(හේ)
ඉමිතියාස් බාකීර් මාකර් මහතා නියම මහත්මයෙක් (බ)
මෙයා විතරක් මහත්මයෙක් වෙලා වැඩක් නැත (හේ)
දහම් මහතා ඔබ නොදන්නවාට මොහු නියම මහත්මයෙක් (හේ)
දහම්, කවුරු බලයට ආවොත්ද මාධ්‍ය සදාචාරය රැකෙන්නේ ? (බ)
නියම මාධ්‍ය සදාචාරය. හිටපු ඇමති සභාපති. රජයේ හැම මාධ්‍ය ආයතනයකටම හිටපු ඇමතිවරු දාන්න. එතකොට තමයි මාධ්‍යවල ස්වාධීනත්වය රැකෙන්නේ. රටකට වෙච්ච දෙයක්.(අ)