IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද?

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක අංශ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වීමට මිසයිල ප්‍රහාරයක් හේතු වූවා දැයි සැකයක් පවතින බවද එරට මාධ්‍ය සඳහන් කළේය.



අදහස් (19)

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද?

God save Israel Monday, 20 May 2024 05:57 PM

තවත් හොඳයි

:       0       2

Bandula Monday, 20 May 2024 06:38 PM

ලංකාවට අතහිත දිපු හොඳ මනුස්සයෙක්... නිවන් සුව!

:       40       286

Nandalal DE SILVA - FranceMonday, 20 May 2024 10:59 PM

නිවන් සුව ලැබෙන්න මෙයා බුදුන් සරන යන කෙනෙක්ද?

:       2       13

SamanTuesday, 21 May 2024 04:31 AM

මෙයා තමන්ගේ මිනිස්සු මරපු මිනීමරුවෙක්

:       2       12

ලුම්බිණි Tuesday, 21 May 2024 05:40 AM

හොඳ මනුස්සයෙක්?

:       5       4

බද්රානි Monday, 20 May 2024 06:44 PM

කොහොම වුණත් මේ සිද්ධියෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම ප්‍රමාද කළා. ඉරානය විසින් මෙහෙයවන හමාස් සංවිධානයේ නායකයින්ටත් ඉදිරියේදී මෙවන් ඉරණමක් අත්වීමට නියමිතයි... දැන් ඉතින් ලංකාවේ මුස්ලිම් ඡන්ද ගොඩට කෙළ හලන සිංහල දේශපාලකයින් හා ඔවුන්ගේ සහචර කුක්කන් කිඹුල් කඳුළු සලමින් මෙතැන වැලලෙන්න හදයි. තමන්ගේ තරම දැනගෙන, අනුන්ගේ කෙහෙල් මල් වලට අත දාලා නිකම් අත පුච්චා ගන්නේ නැතිව, කොයි රටකින් හරි හිඟා කාලා එදා වේල පිරිමහ ගන්න එක තමයි කරන්න තියන හොඳම දේ...

:       202       99

සොරිසේන Monday, 20 May 2024 11:08 PM

අනේ බද්‍රානි , ලෝක භූ දේශපාලනය ගැන දන්නා ගස්ලබු ගෙඩියක් කතා කරන්න.... නොදන්නා මගුල් ගැන දොඩවන්න යන්න එපා

:       4       36

sam Monday, 20 May 2024 07:30 PM

දෙස් විදෙස් මාධ්‍ය මෙවැනි අවස්ථවලදී විවිධ මත පළකලද එම මත සත්‍ය හෝ අසත්‍යය වුවද ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මෙම විවෘත කිරීම තාක්ෂණය යොදාගනිමින් පහසුවෙන් කළහැකිව තිබූ කාරණයකි.

:       0       0

මැක්ස් Monday, 20 May 2024 08:17 PM

අපේ කාදිනල් තුමා වගේ ඒ රටවල නැද්ද මේ අනතුරේ මහ මොළකරැ හොයන්න කෙනෙක්?

:       1       3

ජගත් ලියනගේ Monday, 20 May 2024 09:12 PM

ඔය ප්‍රවෘර්තිය අහපු වෙලාවෙම මටත් හිතුණා ඒක.

:       0       6

Rohana Monday, 20 May 2024 09:48 PM

ආරක්ෂාවට ගිය හෙලිකොප්ටර් දෙකට කිසිදු අනතුරක් නොවී ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරය පමණක් අනතුරට ලක්වීම සැකසහිතයි.

:       0       7

Ahmed (Gulf) Tuesday, 21 May 2024 01:06 AM

"බුචර් ඔෆ් ටෙහෙරාන්" හොඳින් කළ, කුර්දිස්තාන් කැරලිකරුවන්.

:       6       4

චතුරි Tuesday, 21 May 2024 02:18 AM

මාලුවා නහින්නෙත් කට නිසයි. මෙවැනි පුද්ගල්‍යින්ට මිසයිල. එන්නෙ උඩුගුවනෙන් දෙවි කෙනෙක් ඉන්නවා හැම ෆ්හේම බලාගෙන. දැන් අපේ අයියලා. කොයිතරම් බයෙන්ද ඉන්නෙ චන්දය නිසා. දෙවියන්ගෙ අතේ හැන්ෆ්හ තියෙන්නෙ

:       11       5

chathura Tuesday, 21 May 2024 03:53 AM

මැරුණාද මැරුවාද කියලා බලන්න පුළුවන් වෙයි අපේ යාවජීව දේශපාලකයොත් උදේ හවස යද්දි හබක් වුණාම

:       0       2

maddumarala Tuesday, 21 May 2024 06:21 AM

අවුරුදු 50 ක් පරණ ලදරන් හෙලිකොප්ටර් වල, තද මිදුමේ යන්න හිතුනම ඔහොම තමයි. කුර්දි වැසියන් 5000 වඩා මරපු කරුමේ පල දී ඇත.

:       2       4

kumara Tuesday, 21 May 2024 06:38 AM

යුද්ධය කියන්නේ මේක තමා ඉතින්. පෙනෙන මානයේ තරුණයන් දෙපිරිසකට බෙදිලා මරා ගන්නවා. නොපෙනෙන මානයේ සිට නාකින් පිරිසක් ඒ තරුණයන් මරා දමන්න කූට උපක්‍රම සොයනවා. ඒ අතරට, නොපෙනී ප්‍රහාර දියත් කරන අදෘෂ්‍යමාන බුද්ධි අංශ මෙහෙයුම් දියත් කර අර නාකින් මරා දමනවා. එහෙම නොවන්නට ජයග්‍රහණයක් නැතිව දිගටම යුද්ධ ගැටුම් දිග් ගැස්සෙනවා. ඉතිරි ටික සම්පූර්ණ කර ගන්න ඔබට බාරයි. ඒ අස්සේ කොහෙවත් නැති නාකි, භයානක පිහි තුඩු උඩ තිබෙන රටවල ඉදන්, කොහෙවත් යන යුද්ධ වලට හූමිටි තියන්න බල්ටි ගහනවා. අනේ අපේ රටට ගිය කලක්! මනුස්සයෝ, මිනිහෙක් මැරෙන එක හොද දෙයක් නෙමෙයි. නමුත් මේ වෙලාවේ ලෝකෙට අනවශ්‍යම පුද්ගලයෝ තමයි යුද ගිනි අවුලන්නෝ.

:       1       5

බද්රානි Tuesday, 21 May 2024 01:54 PM

ලොකුවට හිතාගෙන, ලෝකෙන්ම හිඟා කකා ලෝක භූ දේශපාලනය ගැන කතා කරන සොරිසේන ලාට ඉතින් සොරිම තමයි.... ලංකාවේ දේශපාලුවන් මත යැපෙන ඔහෙලා මෙන්ම, ලෝක යේ අනෙක් රටවල් මත යැපෙන ලංකාවේ පාලකයින්ටත් ඔහෙලා මෙන්ම, බලවතුන්ට ආවඩමින් හා ඔවුන් ඉදිරියේ නිවටවයින් ලෙස හැසිරීම විනා වෙන මොනවා කරන්නද..? වර්තමානයේදී බංගලාදේශ නායකයින්ට හා ඒ ජාතියට තියන පිලි ගැනීම ශ්‍රී ලාංකිකයින්ට තියනවද..? සිංගප්පුර ජාතිකයින්ට තියන ලෝක පිළිගැනීම ගැන ඔහේ දන්නවද...? ඔහෙලා මෙන්ම ලංකාවේ පාලකයෝත් ලෝකෙට කුක්කෝ.... ඒ මදිවට, ලංකාවේ මුස්ලිම් ජනතාව රවටන්න, කිඹුල් කඳුළු හලමින් ශෝක දිනයකුත් ප්‍රකාශයට පත් කරලා...ලංකාවේ තක්කඩි කෙරුමෝ, ලෝකයේ නිවට, නොන්ජල් භූ දේශපාලන ගැත්තෝ... හා නැද්ද...?

:       2       3

පුතාණෝ Tuesday, 21 May 2024 03:20 PM

අර සොරිසේන කිව්වා වගේ.... ඔයා දන්නා ලබු ගෙඩියේ තරම තමයි. ඔයා හිතන්නේ ඔක්කොම ඔයා වගේ මැටි මෝල් අය කියල.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 21 May 2024 07:02 PM

හැබැයි ඉතින් කරපු කෙනා වැඩේ හරියටම කරලා තියෙනවා. දෙවියන් ළඟටම යවන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 437 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 396 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 2522 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 2670 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 3653 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 2737 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1988 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site