(ඩි.ජි.සුගතපාල)
ගාල්ල වරායට ආසන්න මුහුදෙ නවතා ඇති ඉරාන බොර තෙල් ප්රවාහන නැව්වල සිටින සෙවකයන් 27 දෙනකු හදිසියේ අසනිපවිමෙන් නිසා විදේශ කටයුතු අමාත්යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන් අද දහවල් ගාල්ල වරාය වෙත රෙගෙන ආ බව ගාලු දිසා බාර නියෝජ පොලිස්පති කාරයලය පවසයි .
ගාල්ල වරායට ඔබ්බෙන් මුහුදු තිරයේ මෙම පිරිස අසනීපව සිටි අවස්ථාවේ ශ්රී ලංකා නාවික හමුදාවේ ඩෝරා යාත්රා දෙකක් මගින් ඔවුන් ගාල්ල වරාය වෙත ගෙනැවිත් ඇත.
වැඩි දුර ප්රතිකාර සදහා ඔවුන් කොළඹ පුද්ගලික රෝහලක් වෙත රැගෙන යන තෙක් ගාල්ල වරායේ රඳවා තබා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd