ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් අවසන් කළේය.
ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලක් වැය කරමින් එහි බහුතර කොටස් මිලදී ගැනීමත් සමගය.
ඩොලර් බිලියන 44 ක මුදලක් වැය කරමින්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගන්නා බව ඉලොන් මස්ක් ප්‍රසිද්ධියේ කියා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේය.
(රොයිටර්)
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉලොන් මස්ක් ට්විටර් මිලදී ගනී
බද්රානි Friday, 28 October 2022 01:46 PM
ඉලෝන් මස්ක් මහත්තයා ගව පට්ටි පාලන ව්‍යාපාරයකට අත ගහන්න අදහසක් නැද්ද, දන්නේ නැහැ. එහෙම වුණා නම් ඉතින් ලෝකයේ විශාලම ගව රැල සිටින ලංකාවේත් එතුමාට විශාල ආයෝජනයක් කරන්න තිබුණා. හැබැයි ඉතින් හැම ගවයාම "ටෙස්ලා කාර්" පර්මිට් ඉල්ලුවාම තමයි එතුමාටත් තරු පේන්න ගන්නේ. බත්කන ගවයන්ට හැදෙන වාහන උණ ගැන එතුමා දැනටමත් දන්නවා ඇති...
Bamunuarachchi Saturday, 29 October 2022 07:22 AM
එහෙනම් ඩොනල් ට්‍රම්ප් මහතාගේ මල්ල කරේ. එයාට තිබුන ට්වීටර් බාදක ඉවත්වේවි. ට්‍රම්ප් මහතා මෙන්න අව්සතාව ප්‍රයෝජනයට ගන්න.