අනවසර අලි පැටවකු ළඟ තබාගත් බව කියන උඩුවේ ධම්මාලෝක හිමියන් ලන්ඩනයේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ පිංකමකට සහභාගී වී යළි පැමිණ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දුන්නේය.
සැප්තැම්බර් 20 සහ 21 නඩුව විභාග කරන බව මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම බුදු දහම රකින්නේ ඉතා දුෂ්කර පන්සල්වල ඉන්න අල්පේච්ඡ ජීවිතයක් ගෙවන සිල්වත් යතිවරයන් වහන්සේලාය. මේ සියල්ල දන්නෝ දනිති. (බ)
බුද්ධික, ඔයා හරියටම හරි. එත් ඔය ලොකු රටවල ඉන්න අය කවදාවත් ඒ වගේ හාමුදුරු නමක් ඔය පින්කම් වලට සහබාගි කරගෙන තියෙනවද? (ර)