උණට බෙහෙත් ගැනීමට ගිය හය හැවිරිදි දරුවකුට අනුරාධපුර රෝහලේ හෙද නිලධරයකු ජලභීතිකා මර්දන එන්නතක් දුන් සිද්ධියක් ගැන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දොස්තර ඒ.එස්. කරුණාරත්න මහත්මිය පරීක්‍ෂණ අරඹා ඇත. මේ දරුවාගේ ලේ පිරික්සීමක් සඳහා වන තුණ්ඩුවක් සමග මව ලේ ගන්නා තැනට ගියවිට තුණ්ඩුව නොබලාම එම එන්නත දී ඇතැයි දැන ගන්නට ඇත. එන්නත ලැබූ දරුවා සංකූලතාවයකට ලක්වී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් විද්ද එකාටත් එකක් විද්දනම් හරි !
පුතාව බල්ලෝ හැපුවට දැන් බය වෙන්න දෙයක් නෑ. බෙහෙත් කලින්ම විදලනෙ තියෙන්නේ....
බිළිදෙකු සමග වගකීමක් නැතිව සෙල්ලම් කරන්නද හෙදියො දිවුරුම් දුන්නේ????...