(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ විශ්වාස භංගයෙන් කතානායකවරයා ජයග්‍රහණය කළත් ඔහු පාර්ලිමේන්තුවේ කතානායක ලෙස හැඳින්විය නොහැකි බව කී මන්ත්‍රීවරයා ඔහු ආණ්ඩුවේ කතානායකවරයා බවට පත්වන බවද පැවසීය.
රට මෙන්ම පාර්ලිමේන්තුව නොමග යැවීමට කටයුතු කළ කථානායකවරයා තවදුරටත් කතානායක අසුනේ හිඳීම සුදුසු නොවන බවද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උත්තර ලංකා සභාගය විශ්වාස භංගයට සහය දෙයි
Lelwala Wednesday, 20 March 2024 06:58 AM
අඩුම ගානේ ඔලුව කෙලින් කඳ කෙලින් තියාගන කතා කරන කෙනෙක් ඕනෑ පාර්ලිමේන්තු යවන්න. ඊළඟ මැතිවරණයේදී දියවන්නාවෙන් ගෙදර...
Gonta Wednesday, 20 March 2024 12:57 PM
ගෝඨාභයටත් දුන්නේ මේ වගේ... පිනට පාර්ලිමේන්තු ආවා
Ajith Wednesday, 20 March 2024 01:05 PM
වැදගත් පරම්පරාවකින් ආවාට මහ අපතයෙක්. ගෝඨාභය කරපු ලොකුම වැරැද්ද මේ වගේ අය දේශපාලනයට ගෙනාපු එක