IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


උතුරේ ආරක්ෂාව ගැන කතා කරද්දීත් නිවෙසකට ප්‍රහාරයක්

(රොමේෂ් මධුෂංක)

උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක අංශ සමග උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාකච්ඡාවක් පවතින අතර වාරයේ යාපනය නීර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට තියුණු ආයුද ගත් පිරිසක්  ඇතුල් වී නිවසේ දේපල රැසකට හානි කොට පළා ගොස් ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

තියුණු ආයුධ ගත් සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මුහුණු ආවරණ දමාගෙන විත් නිවසට ඇතුල් වී නිවැසියන් බිය ගන්වා දේපල රැසකට  මෙසේ හානි කොට පලාගොස් ඇත.

උතුරු පලාතේ නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ වත්මන් ආරක්ෂකව පිළිබඳ සාකච්ඡාවට උතුරු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා නාවික, ගුවන්, යුද හමුදාව නියෝජනයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ

එහිදී යාපනයේ ආයුධ කල්ලි මැඩපැවත්වීමටද ආරක්ෂක අංශ ගතහැකි උපරිම පියවර ගෙන ජනතාව ආරක්ෂා කරන ලෙසද උතුරු ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.‍ෙ



අදහස් (1)

උතුරේ ආරක්ෂාව ගැන කතා කරද්දීත් නිවෙසකට ප්‍රහාරයක්

සිරිබිරිස් Friday, 22 October 2021 01:40 PM

ඕවා ඔක්කෝම ප්ලෑන් .

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 405 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1051 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 405 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 926 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 128 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 747 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site