IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


උතුරු සබේ උණුසුම් වෙයි : සිවාජලිංගම් සෙංකෝලය උස්සන්න හදයි

උතුරු පළාත් සභාවේ සභාපති කේ සිවඥානම් සමග සංවාදයක පැටළුණු පළාත් මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්   සෙංකෝලය පැහැරගැනීමට උත්සහා කිරීමත් සමඟ පළාත් සභාවේ වැඩ අද දවල් පැයකට කල් දැමීය.

2017 වසර සදහා වූ උතුරු පළාත් සභාවේ අයවැය විවාදය අද (21) පැවති අතර මෙහිදී මහ ඇමති සීවී විග්නේෂ්වරන් ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.

ඊට විරෝධය දක්වමින් සිවාජිලිංගම් නැගී සිටීමත් සමග මේ තත්ත්වය ඇති විය.

sdsff Untitled-1

 

 



අදහස් (0)

උතුරු සබේ උණුසුම් වෙයි : සිවාජලිංගම් සෙංකෝලය උස්සන්න හදයි

චින්තක Thursday, 22 December 2016 07:13 AM

කට්ටියම ළගදී කාබාලී බලලා වාගේ (බ)

:       0       0

විද්‍යා Wednesday, 21 December 2016 03:04 PM

සුද්දා පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන්නා. ඒත් අපේ අය එතන කැතකරනවා (නි)

:       0       0

ජයරත්න Wednesday, 21 December 2016 03:17 PM

සමහරු කියනවා වගේ දෙමළ සන්ධානයේ බහුතරය අන්තවාදී නැති බව මේ මතභේදයෙන්ම පැහැදිලියි. (නි)

:       0       0

අබය Wednesday, 21 December 2016 08:58 PM

මේගොල්ලන්ට පුලුවන්ද සාමදානයෙන් යමක් කරගන්න? හැමෝගෙම අතට පිස්තෝලයකුත් දුන්නා නම් සෙල්ලම බලාගන්න තිබුනා.... (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 09:49 PM

දකුණ ඉන්දියානු කසිකබල් චිත්‍රපට වලින් ඉගෙනගත්ත දේවල් තමයි ඔය කරළියට එන්නේ. (නි)

:       0       0

සියානා Thursday, 22 December 2016 11:41 AM

කමක් නෑ වට්ටක්කා මහතාගේ මස්සිනාගේ සභාවනේ. ඔය දේවල් පරම්පරාවට දිගටම පවත්වාගෙන යන්න පහසුකම් සලසා දෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1710 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 794 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1019 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 616 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site