වවිනියා ප්‍රදේශයේ පවතින දැඩි නියඟයෙන් පීඩාවට පත් පවුල් 105 සඳහා පානීය ජලය ලබාදිමට වව්නියා මුලික ගුවන් හමුදා කදවුරට අනුයුක්ත මාමඩුව කඳවුරේ ගුවන් භටයෝ පියවර ගත්හ.
වව්නියා ප්‍රාදේශිය ලේඛම්ගේ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතික මහතාගේ අනුමැතිය මත මේ සඳහා දායකවිමට ගුවන් හමුදාවට හැකිවිය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මානව හිමිකම් කට්ටියට පෙන්වන්න යවන්නයි තිබුණේ (නි)
උතුරින් හමුදාව ඉවත් කරන්න කියන විග්නේශ්වරන්ගේ පළාත් සබාව මොකද කරන්නේ මේ වගේ වේලාවකදී. (ස)
ඉතා හොඳ වැඩක් ! විපතට පත් ජනතාවට ජාතිය,ආගම,කුලය නොසලකා පිහිට වීම ඉතා උතුම් මනුෂ්‍ය ගුණ ධර්මයක්. මෙවැනි කටයුත්තකට සහය දීම පිලිබදව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධානි එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාටත්,මාමඩු ගුවන් හමුදා කදවුරේ නිලදාරින්ටත් අපගේ ප්‍රණාමය. (ස)
කවුරු කොහොම කිවුවත්, මානව හිමිකම් කඩ කළා කියල බොරු චෝදනා කලත් ජනතාවට දුකට සැපට ඉන්නේ අපේ වීරෝධාර රණවිරුවෝ තමයි. (ස)
මේ වගේ පින්කම් කලාම කිසිම දවසක වතුර වලින් අඩු පාඩු වෙන්නේ නැහැ . අපිත් මේ පින අනුමෝදන් වෙමු. (දී)
ගොඩාක් පිං ඔබට. (අ)
කෝ අර දෙමල ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න උදවිය. (නදී)
ගොඩක් පින් සිද්ධ වෙනවා. (ස)
අනේ කෝ අර මුහුදු වතුර. (ස)
කෝ මේවට විරුද්ධව කෑගහන කට්ටිය? (නි)
ඉතා හොඳ වැඩක් (දී)
කෝ කළු කොටිය නිදිද ?
හොද දේ හොදයි .තීරණ ගත අය, ක්‍රියාත්මක කල අය හා ක්‍රියාකාරී වූ සැම මහත් පිමකට දායක වී ඇත.(දී)
මේකෙන්ම පේනවා උතුරේ තියෙන්නේ හමුදා පාලනයක් කියලා. නිකන් මෝඩ විදිහට අදහස් දාන්න එපා. (ස)
හොඳ වැඩක් (නි)
ඔය හරි නන්ද.කෝ මානවහිමිකම් පොරවල්? (ස)