ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති උදය ශ්‍රී කාරියවසම් මහතා අද ඉල්ලා අස්විය.
ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඔහුට එරෙහිව පසුගිය දිනවල සේවකයෝ උද්ඝෝෂණයක් ගෙන ගියහ.
සේවකයන්ගෙන් කපා ගත් සේවක අර්ථසාධක අරමුදල් රජයට ගෙවා නැතැයි සේවකයෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මෙතුමා මොනතරම් ජනහිතකාමීද කියලා. (නි)
දැන් ඉතින් ප්‍රශ්නය විසඳුනාද? (නි)
දැන් ඉතින් කාට විරුද්ධවද උද්ඝෝෂණ කරන්නේ? (නි)
දැන් එතකොට ප්‍රශ්නය විසඳුනාද? (නි)
ලංකාවේ සාමාන්‍යයෙන් නොවන දෙයක් (නි)
හොඳ වෙලාවට අයින් උනේ (නදී)