පසුගියදාක දියවන්නා කවුන්සිලේ තිබුණ එක්තරා ඡන්දෙකදිත් විවාදයකදිත් උඩ බලාගෙන කෙළගහන්න බැහැ කියල මාරැ වෙලා ගිය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවලු... තමන්ට භාර විෂයටත් අදාළ විවාදයක් ගැන උන්නැහේ හිටියෙ අයින් ගහලලු.
පසුගිය දවස්වල ඉතාමත් ඉහළ තනතුරැ ගැන නම කියැවුණු මේ ඇමැතිසයිස් මහත්තය මේ දවස්වල ඉන්නෙ "නිශ්ශබ්ද විලියම්" වගේලු... මේ නිහඬ බවට හේතුව සොයාගන්න හුඟක් දෙනා උත්සාහ කළත් උන්නැහේ දිගටම සද්ද බද්ද නැතුව ඉන්න මොකද කියන එක කාටත් ප්‍රශ්නයක්ලු.
තමන්ගෙ බලාපොරොත්තු දිගින් දිගටම කඩවීම නිසා උන්නැහේ නැවත ඡන්ද කරන්න ආසාවක් නැතැයි කියලත් පසුගියදාක බදුල්ල පැත්තෙදි කිව්ව කියල ආරංචියි.
බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උන්නැහේ සද්ද නැහැ