ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීමෙන් වැසීගෙන ගිය මාදිවෙල රාහුල විද්‍යාලය ආරක්ෂා කර සංවර්ධනය කර දෙන ලෙස මහරගම නියෝජ්‍ය නගරාධිපති සුනිල් කොඩිතුවක්කු මහතා, ප්‍රදේශවාසීන්ගේ හා ආදි ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුව කොළඹ දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පාසල යළි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹිය.
එහි මුලික අදියර යටතේ විද්‍යාලයයේ පුර්ව පාසල අංග සම්පුර්ණ ලෙස නවීකරණය කැර සිසු අයිතියට පත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ග්‍රේරු මහත්තයා අත තිබ්බොත් හොඳ යහපත් වැඩකටම තමයි (නදී)
මෙන්න නියම දේශපාපඥයින්. රටට ඕනේ මේ වගේ අය තමයි (නදී)
රටට ආදර්ශමත් උප ඇමති කෙනෙක්. අද දේශපාලනයට එන බොහෝ දෙනා කරන්නේ හම්බ කරන එක. මේ යුගයේත් අනේ පිඩු සිටු වරයෙක් සේම දිසාපාමොක් වරු සිටින එක අසන්නට දකින්නට ලැබීමද වාසනාවකි. ඉතා ඉක්මනින් උප නොව ඇමති වී මේ රටේම දරුවන්ගේ නැණස පාදන්නට ඔබට අවස්ථාව උදාවේවා කියා හදවතින්ම පතමු. (නදී)
දැක්කත් ඇති. පිරිපුන් වාසනාවන්ත මුහුණක්. ගෙදරක එල්ලලා තිබ්බත් පව් නැහැ (නදී)
අපේ ග්‍රේරු මහත්තයා උෟවෙන් පස්සේ මේ පැත්තට එන්ඩ. හොඳ මහත්තයෙක්. (නදී)
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය තුමනි, දැන් ඔක්කොම හරි. (නදී)
මෙච්චර ඇමතිලා උප ඇමතිලා ඉන්න රටේ හරිහැටියට විභාගයක්වත් තියාගන්න බැරි එක ගැනයි අපිට දුක (නි)
මම මෙතුමා දකින්නේ දේශපාලකයෙකු ලෙස නොවේ. අපේ රටේ යමක් අලුතින් හිතන්න පුලුවන්, නිර්මාණාත්මක චින්තකයෙක්, විද්වතෙක් ලෙසයි. (නි)
ආදර්ශවත් මහත්මයෙක්. රටේ අනාගත පරපුර වෙනුවෙන් නිහඩව බොහෝ දේ කරන පින්කඳක්. වැඩි වැඩියෙන්ම ලැබේවා! (නි)
කෝ අපේ ඇමති තුමා, කයිවාරු නැතිව උප ඇමති වත් ආදර්ශයට අරන් වැඩ කලා නම් නේද වටින්නේ? මට මෙහෙම හිතුනේ මෙතන මුල් වෙලා තියෙන දෙදෙනාම නියෝජ්‍ය අය. බලන්න නියොජ්‍ය නගරාධිපති, නියෝජ්‍ය ඇමති. දෙදෙනාටම ඉහල තැනට යන්නට ,සුබ පතමි. ඔබේ උත්සාහය මිල කල නොහැක. (නදී)
පුද්ගලික පාසල්වලින් ගරාගෙන මේ වාගේ පොඩි සොච්චමක් කරපු එකත් හොඳයි (නදී)
ෆාරු, කුහක කතා කියන්න එපා (නි)
කෝ මේ අපේ බන්දුල ඇමති තුමා ? (අ)
ග්‍රේරු සර් ට හොඳට සල්ලි තියනවා. ඉල්ලීමක් කරොත් කාට උනත් උදව් කරයි. (ස)
මේකේ දෙවැනි පින්තුරය බැලුවහම මෙතුමා දැන් ඉන්න දේශපාලකයන්ට හොඳ ආදර්ශයක් දීල තියනවා. (ස)
කුහක නොවී හොඳ දෙයට හොඳයි කියන්න පුරුදු වෙමු (නි)