කහටගස්දිගිලියේ පාසලක දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාස කිහිපයකට පෙර මෙම පාසලේ සිටියදී උප ගුරුවරයා මෙම ක්‍රියාව සිදුකර ඇතැයි ද දැන් ඔහු ඒ පැත්තේ වෙනත් පාසලකට මාරු වී ගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කාලෙ මෙවැනි වරදක් කලා නම් ... (දී)
දවස ගානේ ළමා අපචාර වැඩි වෙනවා මේවා නතර කරන්න ඇයි නීතීය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි (දිල්)
මාරු කරන ඉස්කොලෙටත් ගිහින් ඔය වැඩේම තමා කරන්නේ. (දී)
මේ වාගේ අය ගල් ගහලා මරන්න ඔන . (දී)
අසික්කිත වැඩක් කරලා තියෙන්නේ (දී)
මානසික ප්‍රශ්නයක් ඔය තියෙන්නේ (දී)
මෙවන් මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ රජ කාලේ දඩුවම් (දී)
මේ වගේ අයට අලුත් නීතී හදලා හෝ දඩුවම් දිය යුතුයි (දිල්)
අප්පේ ! මෙයා නම් ගුරාම ජරෙක් තමයි. (දී)
වරදට දඩුවම ස්තිර විසදුමක් නොවෙයි .තාවකාලිකයි.නැවත මෙවැනි දේවල් නොවෙන්නටනම් මිශ්‍ර පාසල් ක්‍රමය නැති කල යුතූයි .ගුරුවරු ද වෙන්කළ යුතූයි. (දී)
කවුරුවත් හිරේට යන්නේ නැහැ, මොකද මේක ලංකාවනේ (දී)
අට දෙනෙක්. යකෝ මුව එල්ලලත් මදිනේ . (අ)
අපේ කාලෙ ගුරුවරු ළමයින්ට ගුරු හරු කම් කියල දෙනවා දැන් කාලෙ ළමයින් ගුරුවරුන්ට ගුරු හරු කම් කියා දෙන්න තාමයි වෙලා තියෙන්නේ (දී)
මොනවද ඉතින් උසාවියේදී රුපියල් දාහක් දෙදාහක් වැනි සොච්චමකට ඇප නියම කරලා නිදහස් කරාවි (දී)
හිරේදී තමයි වැඩේ තියෙන්නේ (දී)
මෙයාට මේ තරම් අසහනයක් තියෙනවා නම් කොහේ හරි සම්භාහන් කරන තැනක් සොයාගන ගියහම ඉවරනේ. මේ දරුවන්ගේ දෙමව්පියන් මෙයාට යහතින් යන්න දුමත් පුදුමයක්.(අ)
අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලකම් නිසා මෙවැනි දේවල් වෙඩි වෙනවා. (අ)
නීතිය "තදින්" ක්‍රියාත්මක කරන්න (දිල්)
නීතිය "තදින්" ක්‍රියාත්මක කරන්න ගිහිල්ල තමයි මේ වගේ ගුරාල බිහි කරලා තියෙනේ. සමාජ විපර්යාසයත් සමගම ගුරුවරයාගේ කාර්ය කොටසත් වෙනස් වී තිබෙනවා. (අ)
නීතීය තදින් ක්‍රියාත්මක කරන්න ඕනි මේ වගේ දේවල්වලට (දිල්)
ගුරා පාසල මාරු කරයි කියලා,කරපු වැරදි වලින් ලිස්සලා යන්න දෙන්න නරකයි. (අ)
අනේ අපේ පුංචි ලංකාවේ බහුතර ජනයා බය නැතිව ඕනෑම ජරා වැඩක් කරනව නීතිය ලිහිල් නිසා, පොලිසිය අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ උසාවියෙන් බේරිලා විත්තිකරු එලියට එන්නේ දේශපාලන රැකවරණයෙන්, එසේ නොමැතිනම් දන්නවනේ මේ වගේ සුළු වැරදි කල අයට ජනපති සමාව ලැබෙන බව.(අ)