IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


උපන් හැටියේ වළ දැමුවත් දිවි තොර කරන්න බැරි වෙයි

(ඉන්දිකා රාමනායක)

යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ කතක බිහිකළ  බිලිදියක පණපිටින් වලා දමා තිබියදී චාවකච්චේරි  බේරාගත් බව පොලිසිය පවසයි .

ගොඩගත් බිළිඳිය දැනට යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි.

චාවකච්චේරි මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් නිවස පිටුපස පණ පිටින් වළ දමා ඇති බවට ප්‍රදේශයේ ගාම නිලධාරිනිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව චාවකච්චේරි පොලිසියේ කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන ඇත.

බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බවට තහවුරු වීම නිසා පොලිසිය වහාම ඇය චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය රෝහලට මාරු කර යවා ඇත

පොලිසිය විසින් බේරාගත් බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි

උපන් හැටි බිලිදිය පණ පිටින් වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් ආරක්ෂාව යටතේ චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 



අදහස් (9)

උපන් හැටියේ වළ දැමුවත් දිවි තොර කරන්න බැරි වෙයි

Senarath Wednesday, 24 November 2021 09:22 AM

මේ ගෑනුන්ට "අම්මා හෝ මව" කියන වචනය සුදුසු නොවේ.දරුවෝ ඕනේ නැත්නම් අපේ රටේ දරුවෝ හදාගන්න සුදානම් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා

:       1       10

AN Ishan Wednesday, 24 November 2021 10:15 AM

මුන් වටේ ගිහින් බඩ කරගන්නව. අන්තිමේ දී වන්දි ගෙවන්නෙ හයක් හතක් නොතේරෙන කිරි සප්පයො. ඔය ගෑණිට ආයෙ ඒ දරුව දුන්නම ආයෙත් මරන්න බලයි. ඒකිව එල්ලුම්ගහට යවල ළමයි නැතිව ඉන්න ජෝඩුවකට ඒ ළමය භාරදෙන එක තමයි හොද

:       6       7

kamalWednesday, 24 November 2021 11:33 AM

වටේ ගිහින් ගෑනුන්ව බද කරන මිනිස්සු නම් මුකුත් නොදන්නා තොත්ත බබාලා .ගෑනි විතරයි වැරදි

:       2       14

sharm warnWednesday, 24 November 2021 11:48 AM

ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ ?ඔයා දැක්කද ?නැහැ නේ.කොහොමත් අපේ සමාජයෙන් ගැහැණු අයට නින්දා කරන්න කට ඇරගෙන ඉන්න නිසා තමයි මේ වගේ සිදුවීම් සිද්ද වෙන්නේ.වටේ ගිහින් හරි බඩක් හදා ගන්නේ තව මිනිහෙකුගෙන් නේද ?ඉතින් ඒ මිනිහට මුකුත් කියන්නේ නැද්ද ?එයා අහින්සකයිද ?

:       1       12

Shantha - Qatar Wednesday, 24 November 2021 05:16 PM

දැන් මෙතන තියෙන්නේ හදාගත්ත එකද? දරුවා පණපිටින් වළලපු එකද? දරුවෙක් හදාගත්තා නම්, මාස 09ක් තියාගෙන වැදුවා නම්, ඒ දරුවා පළිද? මේ කරන දේවල් වලට... ඔය ගෑණුන්ටයි, පිරිමින්ටයි උපරිම දඬුවම් දෙන්න ඕනෑ...

:       0       1

sharm warn Wednesday, 24 November 2021 10:53 AM

මොනවා උනත් වාසනාවන්ත දරුවෙක්

:       0       11

galabodaWednesday, 24 November 2021 11:52 AM

මේ රටේ උපදින්න ?

:       7       4

kamal Wednesday, 24 November 2021 11:32 AM

ගෑනිගේ බඩට දරුවා දීලා මාරුවුණ මිනිහා නියම වැඩ කාරයෙක් නේද ?

:       5       7

Janaka from Matara Wednesday, 24 November 2021 03:15 PM

පොලීසියේ මහත්තුරුන්ට බෝම පින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 802 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1797 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 247 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 144 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 808 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 422 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26622 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site