උමාර් ගුල් (28/3) සහ ජුනයිඞ් ඛාන්ගේ (34/2) පන්දු යැවීම හමුවේ ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දිවා ආහාරයට තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 78 න් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය. ඒ වන විට කුමාර් සිංගක්කාර (නොදැවී 29) සහ කෞෂාල් සිල්වා (නොදැවී 1) පන්දුවට පහර දෙමින් සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd