දෑත් කපා මුහුණ විකෘති කළ පිරිමියකුගේ නිරුවත් මළ සිරුරක් ආරුගම්බේ උල්ලේ මුහුදට ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මුහුද මැද යාත්‍රාවක ගමන් කළ දීවරයන් පිරිසක් පසුගියදා මූදට දැමූ බව ද වාර්තා විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජීවිතෙත් කොයි මොහොතේ හෝ මොකෙක්හරි උදුරා ගනීදැයි බයයි. (නි)
ගොඩ බිම කොහෙද නැති මහ සයුරෙහි ඈත මරුවා රැගෙන ගියා මගේ දිවි මහ රෑක...........(ස)
අද දවසේ දැනට මිනීමැරීම් තුනයි. තණමල්විල ගල්ගසා මරලා. සියඹලාණ්ඩුවේ මරලා කානුවකයි වැසිකිලි වලකයි දාලා මදිවට කෙහෙල් පඳුරක් යටත් සඟවලා. මරපුවාම අත් කපලා මුහුණත් විකෘති කරලා තමයි දැන් නවතින්නේ. ලෝකයේ සාමකාමීම රටේ පුද්ගල මනස් වල පවතින සාමයේ තත්වය බලන්න. ආගමේ නාමයෙනුත් අපි නිතරම කරන්න බලන්නේ ප්‍රදර්ශනාත්මක දේවල් මිස මනස ඉලක්ක කර සිදුකරන මෙහෙයුම් නොවෙයිනේ. (ස)
ලංකාවේ ඉන්නවා කියන එකත් දැන් මරුවා සමඟ වාසය වගේ තමයි (ස)
අපේ රටේ නීතිය ගැන කියලා වැඩක් නෑ .ඒකයි මේ තිරිසන් විදියට මිණිමරන්නේ (ස)
ලංකාවේ දිනපතා මිනීමැරුම් 4-5ක් වාර්තාවන දූෂණ 4-5ක් වාර්තා නොවන දූෂණ දිනකට 50ත් 100ත් අතර. බෞද්ධ රටක මෙහෙම විය යුතුද .එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න මහා නායකවරු අවසරය දෙන්නේ නැහැ .අවසරය දුන්නාම මුලින්ම එල්ලෙන්නේ දේශපාලුවන්ගේ ගෝලයෝ .(ස)
රටේ නීතිය ගැන බයයි (ස)
දූෂණය,භීෂණය පෙන්නලා ඡන්ද ගත්ත කට්ටිය මේකට විසදුමක් හෙවුවොත් හොදයි. (නි)