ඉසෙඞ් ස්කෝර් කඩ ඉම් ප‍්‍රශ්නයක් නිසා අපොස උසස් පෙළ ප‍්‍රතිඵල පමාවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
ඉසෙඞ් ස්කෝර් කඩ ඉම් ප‍්‍රශ්නයක් නිසා අපොස උසස් පෙළ ප‍්‍රතිඵල පමාවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට ප්‍රතිඵල එවන මෙන් ඉල්ලා සිටිනවා
හෙට කරන සාකච්ඡාව කරලා ඉක්මනට රිසාල්ට් එවන්න
අධ්‍යාපනෙත් එක්ක ඹ්න දෙයක් කරගන්න. හැබැයි දැන් අධ්‍යාපනේ මෙලෝ රහක් නැති බව රටේ මිනිස්සුන්ට ඒත්තු ගැන්නුවට පස්සෙ. අපිට ගෙවල් වලින් එලියට බහින්න බෑ මල වදේ!
අනේ අපිට අසාධාරණයක් කරන්න නම් එපා.
කෝම හරි ලංකාවේ නිකන් දෙන අධ්‍යාපනේ මිනුස්සුන්ට එපා කරවනවා..මේ විදිහට කරලා එකේ වටිනාකමක් නැති කරාම හරිනේ...
අපේ අනාගතේ එක්ක සෙල්ලම් කරන මේ අයට කිසිම ගානක් නෑ. අන්තිමට රස්සාවලුත් නෑ. ප්‍රතිඵලත් නෑ. අපිට දුක් වෙන්න ඕනි.
අනේ දෙවියනේ කිසිම ළමයෙකුට අසාධාරණයක් කරන්න නම් එපා
ප්රතිඵල එනකම් අපිට කිසිම තීරණයක් ගන්න බෑ. ඉක්මන් කළොත් හොදයි.
කවුද මේවට වග කියන්නෙ..???
වටේ පිටේ ඉන්න අය ප්‍රතිපල අහල අපිට කරදරේ. ඒක නිසා ඕක ඉක්මනට එවන්න. නැත්නම් විභාගෙ ලියපු ඔක්කොම පාස් කියල දාන්න.
ඕක කවදාවත් එවන්න එපා.....ඔයාලම තියා ගන්න..
විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුලත් කරගන්න තමයි ඉතින් මේ හැම දෙයකින්ම පරක්කු වෙන්නේ............. 9 වෙනිදට කලින් ප්‍රතිඵල දෙනවා කියල නේද කලින් කීවේ නම්......
ඕව හිතන්න තිබුනේ ප්‍රශ්නපත්‍ර හදන්න කලින් නේද? ලංකාවේ අධ්‍යාපනයට වැඩි වැඩ ඕනේ නැහැ, දැනට තියෙන ටික හරියට කරන්න.. ඉන්න අයට කරන්න බැරිනම් සුදුසු අය පත්කරන්න
විභාගෙ ලියන්න අවුරුදු දෙකයි. ප්‍රතිඵල එන්න මාස 5යි. විශ්වවිද්‍යාලෙ යන්න අවුරුදු 1 යි. කවද නම් මේවා වෙනස් වෙයිද?
ඇයි ළමයින්ගෙ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම්කරන්න හදන්නේ?
දැන්ම ප්‍රතිඵල එවන්න
මොකද මේ වෙලා තියෙනේ....
ළමයින්ව විහිළුවට අරන්
ප්රතිඵල එවන එක පමා කරන්නේ ඇයි? විභාගෙ ලියපු ළමයි ප්‍රතිඵල එනකම් හිතෙන් කොච්චර දුක් විදිනවද?
මොකක්ද මේ? මේක එන්නේ කවද්ද? අපිට කිසිම දේකට අත තියන්න බැහැ ප්‍රතිඵල එනකම්.
අධ්‍යාපනය දැන් අවුල්වලින් පිරිලා
මොකක්ද මේ කරන්නේ?
හදිස්සියක් නැහැ ඉතින්...
හදිස්සියක් නැහැ ඉතින්...
ගොඩක් හොඳයි...
මෙවැනි ප්‍රමාද දෝෂ නිසා ළමුන්ට අසාධාරණයක් සිදුවේ. ප්‍රතිඵල එන්න මාස 4ක් පමණ බලා සිටීමට සිදුවේ. කැම්පස් යාමට අවුරුද්දක් පමණ බලන් ඉන්න වෙනවා. අනේ මන්දා... ලංකාවේ අධ්‍යාපනේට ගිය කලක්..
මොනවද මේ විහිළු? කිසිම දේකට අත තියන්න බෑ මේ මගුල හින්දා. අවුරුද්ද ඉවරවෙන්න කලින් එවනවද?