බලපිටිය රේවත ජාතික පාසලේ උසස්පෙළ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තුවාල ලැබු සිසුහු තිදෙනෙක් බලපිටිය මුලික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් පස් දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව අහුංගල්ල පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වයසේ වැරැද්ද කියා සුළුවෙන් නොතකා දඩුවම් කල යුතුයි.හැබැයි ඒ සිත්වල ද්වේශයක් ඇති නොවී කායික මානසික සංවරයක් ඇති කිරීම සදහා.දියුණු රටවල නම් ප්‍රජාසේවා වැනි කටයුතුවල වැඩිපුර යොදවනවා.(දී)
පුදුම අපූරු පාඩමක් තමයි... (නි)
ඉපදුනදා සිට ජනප්‍රිය පාසල් හා විභාග වලට අරමුණු කරගෙන ළමයින් හැදූ දෙමවුපියන්ගේ දරුවන් මේ වගේ දේවලට යොමුවෙනවා. පොඩි කාලේ ඉඳලා තිබුන මානසික අසහනය පිටකරන්නේ මේ වගේ දේවල් වලින් (නි)
බොහොම ආඩම්බරයෙන් කියන්නේ, මමත් මෙම පාසලෙන් ඉගෙනගත් කෙනෙක්. අපිත් දඩබ්බර වැඩ කළා. ඒ අහිංසක වැඩ.නමුත් අපි අපේ ගුරුවරුන්ට හරියට ගරු කළා (නි)
සඳුනි කිව්වට දඬුවම් කල යුතුයි කියල. මට මතකයි සඳුනිත් කෙහෙ වලු පටලව ගත්ත (දී)
මොකක්ද උසස් පෙළ සිසුන්ගෙන් ලැබුන පාඩම ?? (දී)
මරු වැඩේ (දී)
අපේ කාලේ වගේ අල්ලලා පට්ට ගැහැව්වා නම් රොත්තම අනිත් අයටත් පාඩමක් වෙනවා. (දී)
අපි මේවා ගැන ඇහැ ඇරලා බලන්න ඕනේ (දී)
ඔයා එක්ක නම් මම රණ්ඩුවෙලා නැහැ නදීකක්කේ. (ස)