ඌව පළාත් සභා ඡන්දය ඇරැඹි මොහොතේ සිට පෙරවරු 11 වන විට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා බියවැද්දවීම් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
එහි අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ පිට ප්‍රදේශවලින් පැමිණි පිරිස් වාහන වලින් ඡන්දය පැවැත්වෙන ප්‍රදේශවල සැරිසරන බවයි.
වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ බණ්ඩාරවෙල හා වැලිමඩින් බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය වපුරනවා. ජනතාව මීට එරෙහිව පෙළගැසිය යුතුය. (නදී)
මේ ගොල්ලන්ට හුළඟට කොඩියක් කැඩුනත් ප්‍රචණ්ඩ ක්‍රියා තමයි. කවදාවත් මෙයාලා අැත්තක් කියලත් නැහැ. කරපු දේකුත් නැහැ. (නදී)
ඉතින් කොහොමද මැතිවරණය සාදාරනයි කියන්නේ. (නදී)
ඔය තියෙන්නේ ඡන්ද ප්‍රතිපලනේ (නදී)
මොනවා නැතත් ගිහාන් දන්නවා උෟවේ මොනවද වෙන්නේ කියලා. ගිහාන් ල වගේ අය හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. මොන හොරා ඇවිත් මොන ජඩ වැඩේ කලත් එ්ක සාදාරනීකරණය කරනවා. (නදී)
කැෆේ සංවිධානය ප්‍රචණ්ඩ ක්‍රියා ගණන ගණන් කරන්න හදල තියෙන සංවිධානයක් ද? මොකටද ඔය ගණන් කරන්නේ හැබෑටම? හැම මැතිවරණයකදීම ඔය ගොල්ල ප්‍රචණ්ඩ ක්‍රියා අච්චර උනා මෙච්චර උනා කියනවා. ඒක හැමදාම එහෙම තමයි ඔය ගණන් කොහේ හරි ලියලා තියන්න ඊ ළඟ මැතිවරණය එනකල්. (නදී)
ඩිෆෙන්ඩර්ස් වලින් ඇවිල්ලා උඩට වෙඩි තියලා ජනතාව බය කරලා ඡන්දය ගන්න හදන්නෙත් හුලගින්ද (නදී)
මේවා පුරුදු කලේ යු.එන්.පී පක්ෂය . දැන් බන කියනවා (නදී)