ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝනය කිරීමේ හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 105ක් වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 80 ක් බවත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ගිනි අවි භාවිතයෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් තිබෙන බවත්, රාජ්‍ය දේපල අයථා පරිහරණය කිරීමේ සිදුවීම් රැසක් දිස්ත්‍රික්ක දෙකෙන්ම වාර්තා වූ බවත් කැෆේ සංවිධානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ඡන්දෙ තියනවට වැඩිය හොඳයි ඒ කට්ටියම මේක බදාගෙන බෙදාගෙන කාල ඉවර කරන එක. මිනිස්සුන්ට හොඳ නම් අපට මොකද අනේ. (ස)
මේකට ඡන්දයක් කියල කියන්නේ බලය ට පොරකන මහා අයමයි. පෑගුණ එකා ඕකට කියන්නේ "පාතාල යුද්ධ" කියල. බලේ ලැබෙන්න කලින් ඔහොම නම් බලේ ලැබුනට පස්සේ කරන දෙ අවල් ගැන හිතා ගන්න පුළුවන්. (අ)
කොහොමත් ඡන්ද කාලෙට ගිනි අවි සහ ගිනි කෙලි හැමදාම අප දැකලා තියෙනවා, මේක අලුත් දෙයක් නෙමේ ,(අ)
මෙයාල ඡන්දෙ කොහොම තිබ්බම අපිට මොකෝ අනේ යුද්දේ දිනුවනේ ! (අ)
ඕව අපිත් දන්නවා ඒ වුණාට වෙනස් කරන්න කොහෙත්ම බැහැ නේ. එහෙම කරන්න පුළුවන් ජගතෙකුත් නැහැ නේ.(අ)