මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයයේ අද ඉඩම් බලපත් 150කට වැඩි ප්‍රමාණයක් බෙදා දුන් බවත්, ප්‍රධාන ආරාධිතයා ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා බවත් එහි සිටි අය කියති.
එම අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ නොලැබිණි.
ලබන 20 වැනි දා ඌව පළාත් සභා ඡන්දය පැවැත්වීමට නියමිතය තිබිය දී මෙම ක්‍රියාව අල්ලස් හෝ දූෂණ සිද්ධියක් බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නෙ නම් එයාලා තමා තවම "ජනප්‍රිය" කියලා. නමුත් දන්නවා "ජන-අප්‍රිය" බව. (නි)
මිනිසුන් ටික දෙනෙකු ටික කාලයක් රැවටිය හැකිය. නමුත් සියලුම මිනිසුන් සදාකාලිකව රැවටිය නොහැක. (නි)
මාධ්‍යයේ කට වහල අල්ලස් දීල මහජනතාව මුලා කරන්ට බැහැ. (නදී)
හෙට අනිද්දා වෙනකොට තව තව දේවල් ගෙනත් දෙයි. (නදී)
බලමුකෝ ඡන්දෙන් පස්සේ (නදී)
ඕවා ඔහොම තමයි හලෝ. (නදී)
විලි ලැජ්ජයි (නදී)
මහත්වරුනි, මේ කරන වැඩ වලට හොඳම පිළිතුර දෙන ඕනෑ දෙන එකක් අරගෙන වෙන කාටහරි ඡන්දෙ දෙන එකයි. (නි)
ඉඩමත් අරගෙන, "දන්නවනේ" කරන්න ඕනේ දේ. (නදී)
මම මේ බලාගෙන ඉන්නේ ඡන්දෙට පෙර තව තව දේ දෙයි කියල පලවෙයිද කියලයි. (නදී)
කෝ අපේ බන්දුල පෙරේරා මහත්තය?? (ස)
ආණ්ඩුව රටේ මොලේ අඩු ජනතාව අල්ලසින් අල්ලන් ඉන්නේ,,මේවට යට වෙලා රට මෙයාලට පවා දෙනවා ,,හැමෝම අල්ලසට පුරුදු වෙලා,,කරලා,,ලංකාවේ මිනිස්සු අැයි මේ තරම් මෝඩ,, මේවට යට වුන කාලකන්නි මිනිස්සු මේ රටේ දරුවන්ගේ අනාගතේ උගස් කරලා..මාධ්‍ය හැම එකක්ම,,ආණ්ඩුවට බය වෙලා,පොලීසිය,කඩේ යනවා..රජයේ දේපල,, සේවකයන් චන්ද වැඩ, හමුදාව පෝස්ටර් ගහනවා,, මොකද්ද මේ...... (ස)
මේවා දැන්ම දෙන්න ඕනෑද? (නි)