ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සාලිය සුමේධ ද සිල්වා මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. මීට පෙර දෙවතාවක්ම එම තනතුර දැරූ බවත් එම තනතුරින් ඡන්ද දායකයන්ට සේවයක් කිරීමට නොහැකි නිසා ඉල්ලා අස්වන බවත් ජනතාවට දන්වන බවත් ඔහු පවසයි.
ඔහු අමාත්‍ය සුමේධා පී ජයසේන මහත්මියගේ පුත්‍රයායා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා ළමයිනේ. මේකත් එක්තරා ක්‍රමයක ජිල්මාර්ට් එකක් වෙන්නත් බැරි නැහැ! (අ)
මේකෙන් තේරෙනවා මේගොල්ලෝ අතරත් බෙදාගැනීම් තියනවා කියලා. ඉස්සර මුදල් වෙන්වුණේ රටේ,පළාතේ පොදු වැඩවලට. දැන් එහෙම බවක් පෙනෙන්නේ නැහැ. (නි)
වැඩක් කරන්න බැරි තනතුරු දික්කරන්නේ, ඡන්ද කෙරුවාවෙන් වෙච්ච වැඩ නිසා මෙතුමාගේ සිත සනසන්න වෙන්න ඇති. ඒවගේ තනතුරු මොන මගුලකටද? ඔබතුමා ගත්තු තීරණය හරි. (නදී)
වැරදුනු තැන නිවරැදි කර ගන්න පුළුවන්.(හේ)
ඔහු බලපොරොත්තු වුණ දේ නොලැබෙන්න ඇති .(හේ)
ජනතාවට සේවයක්කරන්න මේ අයගේ තියන උනන්න්දුව?(හේ)
මේ මහත්මයා ගැන දුකයි. (ත)
බලය, මුදල්, ප්‍රසිද්ධිය සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්න බහුතරයක් කට්ටියට මේවා හොඳ පාඩම්. තමන් රටට සේවයක් කළා නම් තමාගේ යුතුකම් හරියට රට ජාතිය වෙනුවෙන් ඉෂ්ට කළා නම්, එහෙම කරන අයත් එක්ක එකතුවුණා නම් කොච්චර හොඳද? (නි)
මේ ගත් තීරණය බොහොම නුවණක්කාර එකක් (නි)
අනේ මන්දා. ලැයිස්තුව එන්න එන්නම දික් වෙනවා. යුඇන්පි එක කියන්නේ 58 ක් කියල. ඒ වුණාට දැන් පේන විදියටනම් එන පොට හොඳ නෑ. කොහොම වුණත් රටට හොඳ කලක් එන පාටයි. (අ)
"හැම දේම හොද විදියට විසදෙනවා " අනුන්ගේ නම් වලින් පෙනී සිටීම සදාචාරාත්මක නැත.(අ)
හැම දේම හොද විදියට විසදෙනවා.(හේ)
මේ ප්‍රතිචාර දිහා බලද්දී පෙන්නේ කාලයක් නිදා හිටපු අය අවදි වෙලා වගෙයි .(හේ)
එන විදිය නම්, සුභදායක නැති පාටයි. (අ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ...ඔහෝම යන් ඔහොම යන් (අ)
පනින්නෝ දිනන්නෝය ,(හේ)
මේ ඉල්ලා අස්වීමත් තාවකාලිකද ? ස්ථීරද ?ස්ථීර නම් ශුභ අනාගතයක්.(හේ)
ලග ලගම ""සුනාමියක් එනවා කියලා දැනෙනකොට සතා සිව්පාවා පවා ආරක්ෂිත තැන හොයන් යනවා.(හේ)
ගිලෙන නැවෙන් පයින්න පටන් අරන්දග(හේ)
රොෂාන් ඔව් ඔව් බල්ටි ගහල කරනම් පෙන්නලා පැන්න අයට දැන් තේරෙනවා ඇති කැඳහැලිය ලොකු උනාට කිසිම වැඩක් නැහැ කියලා. (නදී)
රිලව් ටික දිනන පැත්තට බල්ටි ගහන්න වගේ හදන්නේ (නදී)
එපා වෙන එක සාධාරණයි.(හේ)
දැනට තනතුරු එපා ලබන මාසේ වෙනකොට අනිත් පැත්තට බලටියක් ගහයිද දන්නේ නැහැ.මට නිකන් එහෙම හිතෙනවා කට්ටිය මේ දවස් වල කතා කරන දේවල් ඇහෙන කොට. (හේ)
තවත් ඇමති කෙනෙක් පනින්න ලෑස්ති වෙනවවත්ද? (හේ)
දැන් එනපොට හොඳ නෑ.(හේ)
නවීන් දිසානායක ඇමතිතුමා පක්ෂයෙන් අයින් වෙන කතාවකුත් තියෙනවා. නුවරඑළිය ඒ තරම් දුරකුත් නෙමෙයිනේ. (හේ)