බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (01) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියේය.
මේ වන විට කොමිසම මහඇමැතිවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.
ඡායාරූප - ළහිරු හර්ෂණ
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමේ
Chandima Fonseka Thursday, 01 February 2018 08:34 AM
මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් කොහොමද කියල සොයල බලන්න ඕනි. උපාධි කියක් තියෙනවද?
Lanka Thursday, 01 February 2018 10:03 AM
නූගත් මිනිස්සු උගත් මිනිස්සු දනගස්වන යුගයක්..
tiktik Thursday, 01 February 2018 10:08 AM
ඡන්දදායකයොත් මේවට වග කියන්න ඕනා
parakkrama Thursday, 01 February 2018 01:44 PM
ඔන්න ඔහොම නීතිය අතට ගන්නේ නැතිව නීතියට අවනත වෙලා කටයුතු කරනවා නම් කොච්චර හොඳද. ඉස්සර වගේ නෙවෙයි , දැන් නීතියට හිස නමන ගතියක් තිබෙන බව පෙනෙනවා. ඉහල මට්ටමින් ඇඟිලි ගැහීම් නැති බවත් පෙනෙනවා. නීති හදන්නේත් , නීති ක්‍රියාත්මක කරවන්නෙත් අපි කියපු මහඇමති ගොල්ලෝ තවමත් ඉන්නවා. කෙසේ වෙතත් හොඳ ප්‍රවණතාවයක් , කාටත් සිතට ගත යුතු පාඩමක්.
Chandra Thursday, 01 February 2018 03:21 PM
පක්ෂයේ කෙනෙක් නිසා කව්රුහරි බේරාගනියි.
Nandalal DE SILVA - France Thursday, 01 February 2018 07:16 PM
කොහොම වුනත් එන්න බැහැ කියල හිටියට අන්තිමේදී නීතිගරුක පුද්ගලයෙක් වුන එක නම් එයාගේ ඇඟට ගුණයි !!!!